පිටරටින් පාවහන් ආනයනය කිරීම තාවකාලිකව නවත්වමින් ජනාධිපතිතුමා විසින් නිකුත් කළ ගැසට් නිවේදනය වෙනස් කොට පසුගිය 17 වැනිදා නව ගැසට් නිවේදනයක් මඟින් රට තුලට ඕනෑම ආකාරයේ පාවහන් ආනයනය කිරීමට ඉඩදීම පිළිබඳව දේශීය පාහවන් නිෂ්පාදකයින් විසින් විවිධ රාජ්‍ය නිලධාරීන් හරහා විරෝධය පළ කරනු ලැබූ බව වාර්තා විය.
අප වෙත අදහස් දැක්වූ දේශීය පාවහන් කරුවන්ගේ සංගමයක ප්‍රධානියෙකු පවසන්නේ යම් නිලධාරියෙකු විසින් එසේ ගැසට් නිවේදනය වෙනස් කොට පාවහන් ආනයනයට ඉඩ දුන්නේ කුමක් නිසාදැයි ප්‍රශ්ණ කළ විට ජනාධිපති ලේකම් පි.බී ජයසුන්දර මහතා ඉතා සුවිශේෂි ප්‍රකාශයක් කළ බවය.
එම ප්‍රකාශය මෙසේය. ” මම දාන්නේ ඉම්පෝර්ටඩ් සපත්තු, ඔයා දාන්නෙත් ඒවා, ඉතින් හොඳ ” බ්‍රෑන්ඩඩ් ” සපත්තු ආනයනයට ඉඩ දෙන්න ඕන. ” යනුවෙනි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
if this is how the Presidents Secretary behaves what is more to say