යුරෝපා සංගමය, කොරෝනා වෛරසය නිසා යළිත් වරක් ශී‍්‍ර ලාංකිකයන්ට යුරෝපා සංගමයේ රටවල්වලට සහ ශෙනගන් රටවල්වලට අතුළුවීම තහනම් කර ඇත.
මීට පෙර ජුනි 30 වැනිදාද යුරෝපා සංගමයට ඇතුළු විය හැකි රටවල් නම්කර තිබූ අතර ඊටද ශී‍්‍ර ලංකාව ඇතුළත් කර නොතිබිණි. මෙවරද යුරෝපා සංගමයට අයත් රටවල්වලට ඇතුළු විය හැකි රටවල් ප‍්‍රකාශයට පත්කර ඇතත් ඒ සඳහා ශී‍්‍ර ලංකාව ඇතුළත් කර නැත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...