MCC ගිවිසුම තුළින් රට විදෙස් රටවලට පාවා දෙන බවට ප්‍රකාශ කළ ආණ්ඩුව අද වන විට එයට අත්සන් තැබීමට සූදානමින් සිටින බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
ඊයේ (22) මරදානේ දී පැවති ජනහමුවක දී ඔහු මේ බව ප්‍රකාශ කළේය.
ලංකා ඉතිහාසයේ කිසිදු දිනක නොකළ පරිදි මේ වන විට රජය අමෙරිකානු සුරැකුම්පත් ඇපයට තැබීමට ආණ්ඩුව සූදානමින් සිටින බවද රනිල් වික්‍රමසිංහ මහතා එහිදී පැවසීය.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...