මව සහ පියා විවාහක ද අවිවාහක ද යන්න සටහන් කිරිම උප්පැන්න සහතිකයෙන් ඉවත් කර තිඛේ.
රෙජිස්ටාර් ජනරාල් එන් සී විතානගේ මහතා සඳහන් කලේ අදාල කරුණ සටහන් කිරිම හේතුවෙන් බොහෝ දරුවන් මුහුණ දෙන සමාජ ගැටලු සැලකිල්ලට ගෙන මෙම තීරණය ගත් බවයි.
ශ්‍රී ලාංකික ලෙස සටහන් කරමින් මින් ඉදිරියට උප්පැන්න සහතිකය නිකුත් කරනු ඇති. එමෙන්ම නව ඩිජිටල් උප්පැන්න සහතිකය මහ මැතිවරණයෙන් පසුව හදුන්වාදීමට නියමිතයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...