දේශීය පුවත්

බුදු දහමට අපහාස වන ආකාරයේ ප්‍රකාශ නිකුත් කිරීම සඳහා අත්අඩංගුවට පත් නතාෂා එදිරිසූරිය නමැති කාන්තාවට ඒ සඳහා ආධාර අනුබල දුන් පුද්ගලයන් සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පරීක්‍ෂණයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ. ඒ සඳහා රහස් පොලිසිය ඇගෙන් ලබාගත් ප්‍රකාශ මෙන් ම සමාජ ...

පොසොන් සතිය හෙට (31) සිට ආරම්භ වීමට නියමිතය. ඒ අනුව හෙට සිට ලබන මස 06 වනදා දක්වා මිහින්තලය, අටමස්ථානය සහ තන්තිරිමලය කේන්ද්‍රකර ගනිමින් පොසොන් උත්සවය පැවැත්වීමට සැලසුම් කර ඇති බව අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ජනක ජයසුන්දර මහතා සඳහන් කරයි. පොසොන් සතිය තුළ දිස්ත්‍රික්කයේ සිය...

ඉන්දියාවේ කුකුළු ගොවිපළ පහකින් දිනකට බිත්තර ලක්ෂ දහය බැගින් ආනයනය කිරීමට තීරණය කර ඇති බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර මහතා සඳහන් කරයි. ඉන්දියාවේ කුකුළු ගොවිපළ දෙකකින් බිත්තර ආනයනය සිදු කළ බව පවසන සභාපති එයට අමතරව ඉන්දියාවේ තවත් ගොවිපළ තුනකින් බිත්තර මිල දී ග...

ලූතිනන් කර්නල් තුවාන් මුතාලිෆ් ඝාතනයේ සැකකරුවකු වූ ව්‍යාපාරිකයකු පසුගියදා බොරැල්ලේ දී වෙඩි තබා ඝාතනය කර තිබිණි. මෙම ඝාතනය සඳහා වෙඩිකරුවන් පැමිණි කැබ් රථය ඉඹුල්ගොඩ දී කොළඹ අපරාධ කොට්ඨාශය සොයාගෙන ඇති අතර, මෙම කැබ් රථයේ හිමිකරුවා යුද හමුදා මේජර්වරයකුගේ බව පොලිසිය පවසයි. මේජර්වරයා මෙම කැ...

කම්කරු නීති සංශෝධනය සඳහා ජනාධිපතිවරයාගේ වෘත්තීය සමිති සබඳතා අංශය සියලු වෘත්තීය සමිති සහ අදාළ බළධාරීන් කැඳවා විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව ජනාධිපති වෘත්තිය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා පවසයි. කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ පිළිබඳව වැඩිදුරටත් අදහ...

පළාත් පාලන මැතිවරණය කල් දමා ජුනි 09 වැනිදාට මාස තුනක් ගත වන මොහොතේ ජුනි 08 මැතිවරණ කොමිෂම ඉදිරියට පැමිණෙන බවත්, ජුනි මාසය පුරා ජනතාව පෙළගස්වමින් නැවත මහ පාරේ සටන ආරම්භ කරමින් රනිල් වික්‍රමසිංහව මැතිවරණ සිතියමේ හිරකිරීමට තමන් සූදානම් යැයි ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය...

මේ වසරේ (2023) මුල සිට ඉකුත් මැයි 26 වැනිදා දක්වා කාලය තුළදී ශ්‍රී ලංකා රුපියල, එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව සියයට 19.8 කින් ශක්තිමත් වී ඇත. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවක මේ බව දැක්වේ. මහ බැංකුව පවසන පරිදි මෙම වකවානුවේ අනෙකුත් ප්‍රධාන විදේශ ව් ...

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ආණ්ඩු පක්ෂයේ දේශපාලන පක්ෂවල නියෝජිතයින් අතර සාකච්ඡාවක් පවත්වා තිබේ. ඊයේ (29) පස්වරුවේ පැවති එම සාකච්ඡාව සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු පක්ෂවල නියෝජිතයින් සහභාගී වූ බව වාර්තා වේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තනතුරු බලාපොරොත්තුවෙන් කටයු...

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකෙරන විමර්ශන පිළිබඳ කරුණු කීමට කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමියන් එක්සත් ජාතින්ගේ මානව හිමිකම් මහකොමසාරිස් වෝකර් ටර්ක් මහතා හමුවී තිබේ. එම ප්‍රහාරයට පසුබිම් වූ සියලු හේතුන් පිළිබඳ ස්වාධීන හා විනිවිදභාවයෙන් යුත් පරීක්...

මෝඩාභිමානය නම් බුද්ධාගමට දිගින් දිගටම අපහාස කරමින් රංගනයක් ඉදිරිපත් කිරීම හේතුවෙන් අද වන විට රක්ෂිත බන්ධනාගාර ගතව සිටින නටාෂා එදිරිසූරිය සිය මුහුණු පොතෙහි තමා සම්බන්ධයෙන් කළ හඳුන්වාදීම අනුව ඇය සෘජුවම අමෙරිකානු එක්සත් ජනපදයේ USAID මගින් සෘජුවම වැටුප් ගන්නා සාමාජිකාවක් බවට සැක කළ හැකි බව ඇය වැනි අය...

පසුගියදා ආගමන හා විගමන දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගෙන මහත් ආන්දෝලනයකට තුඩුදුන් චීන ජාතිකයා එරට විසින් අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු ලැබ සිටින පුද්ගලයකු බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට දැනුම් දී තිබේ. තමන්ව චීනයට පිටුවහල් කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා අදාළ චීන ජාතිකයා විසි...

අනුරාධපුරය නගර සභාව පොසොන් උත්සවයට සමගාමීව අනුරාධපුරය වලිසිංහ හරිස්චන්ද්‍ර ක්‍රීඩාංගණයේ සංවිධානය කර ඇති පුරවර උදානය සැණකෙළිය හේතුවෙන් එම ප්‍රදේශයේ මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටින සිසුන් අපහසුතාවට පත්වන බව අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමියෝ පවසති. ජූනි 4 ස...

ආගමික සහජීවනයට බාධා වන අයුරින් ප්‍රකාශ නිකුත් කිරීම සම්බන්ධයෙන් රාජාංගනයේ සද්ධා රතන හිමියන් ව ඊයේ (28) රාත්‍රියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. ඒ අනුරාධපුර, ශ්‍රාවස්ති ප්‍රදේශයේ දී ය. ආගමික සංහිඳියාවට හානිකර වන පරිදි කරන ලද ප...

වෛද්‍ය එස්.එස්.එම්. ෂාෆි මහතාට එරෙහිව ක්‍රියාත්මක වන විනය පරීක්ෂණවලට බාධාවක් වන පරිදි රාජ්‍ය සේවා කොමිසමේ සෞඛ්‍ය සේවා කමිටු ලේකම් එල්.ඒ. කළුකපුආරච්චි මහතා විසින් ඉදිරිපත් කර ඇති ලිපියට එරෙහිව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයෙන්, රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත මහජන...

බුදු දහමට හා බුදුන් වහන්සේට අපහාස කිරීම සම්බන්ධයෙන් නතාශා එදිරිසූරිය නම් කාන්තාව මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති අතර, මෙම ක්‍රියාවලිය පිටුපස සිටින මහ මොළකරුවන් තවමත් පසුවන්නේ නිදැල්ලේය. මෝඩාභිමානය නමින් පැවැත්වූ මෙම සංදර්ශනය පිළිබඳව බොහෝ තොරතුරු මේ වන විට සමාජගතවී ඇතත්, මෙම කල්ලිය හා මේ හ...

දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ ඉදිරි දින කිහිපය තුළ කැබිනට් අමාත්‍ය ධුර දෙකක වෙනසක් සිදුවනු ඇති බවයි. ජනාධිපතිවරයා සිය ජපාන සංචාරය නිමවා මේ වන විට දිවයිනට පැමිණ ඇති අතර ඒ අනුව ඉතා ඉක්මනින් එම අමාත්‍ය ධුර දෙකෙහි වෙනසක් සිදුවනු ඇති බවයි වාර්තා වන්නේ. ශ්‍රී ලංකා පොදුජන ප...

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් පසුගියදා පවත්වන ලද මහා සභාව නීති විරෝධී බවත් එහිදී ගත් සියලු තීන්දු තීරණ ශූන්‍ය කරන ලෙසත් ඉල්ලා නිදහස ජනතා සභාවේ සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී ජී. එල්. පීරිස් මහතා විසින් කොළඹ දිසා අධිකරණය හමුවේ පසුගිය 26 දා නඩුවක් ගොනුකර ඇති බව වාර්තා වේ. 2...

බුදුන්වහන්සේ ප්‍රමුඛ බෞද්ධාගමික සංස්කෘතියට අපහාස කිරීම පිටුපස බෝර්න් එගේන් කල්ලියේ පිරිස් සිටින බවත්, මෙරට සිටින ඔවුන් සියලුදෙනාටම නීතිය ක්‍රියාත්මක විය යුතු බවත් බළංගොඩ කස්සප හිමියෝ ඊයේ (28 දා) ප්‍රකාශ කළහ. ලොව්තුරා බුදුරජාණන් වහන්සේට හා බෞද්ධ පාසල්වලට, බෞද්ධ සංස්කෘතියට ප...

මෙරට දුප්පත් ජනතාවට විදුලි බිල වැඩිවීම 1138% ක් වෙද්දී පොහොසතුන්ගේ විදුලි බිල වැඩිවීම 160% ක් වන බවත්, ඇමැති කංචන විදුලි බිල වැඩි කර ඇත්තේ ‘රිවර්ස් සරදියෙල්’ ක්‍රමයට බවත් පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල පවසයි. මේ පිළිබඳව අදහස් දක්වන උදය ගම්මන්පිල මහතා,

"...

නියමු ව්‍යාපෘතියක් ලෙස ආයෝජන මණ්ඩලය මගින් නියමිත කලාපයක් තුළ කංසා වගා කිරීමට ඉතා ඉක්මනින් කටයුතු කරනු ඇති බවත්, ඒ සඳහා නිර්දේශ ද ලැබී ඇති බවත් සංචාරක රාජ්‍ය ඇමැතිනි ඩයනා ගමගේ මහත්මිය පැවසුවාය. මෙම වගාවට සුදුසු භූමි ප්‍රදේශය තෝරා ගැනීම දැන් සිදුවන බවද, ජනාධිපතිතුමන් මේ පිළි...

සම්බන්ධ පෙර පුවත්
දේශීය පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...

දේශීය පුවත්

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...

දේශීය පුවත්

තමිල්නාඩුවට ගිය ශ්‍රී ලාංකික දෙමළ ජනයාට ස්ටාලින් නිවාස හදයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...

දේශීය පුවත්

තිලීපන් අහිංසක මිනිහෙක් නෙවෙයි මිනීමරු ත්‍රස්තවාදියෙක්- අරුන් සිද්ධාර්ත

කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...

දේශීය පුවත්

මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම්ට විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...

දේශීය පුවත්

“මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද?”- මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කෙරේ

විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...

මුහුණු පොතෙන්

ස්වරාජ්‍ය පාලනය

“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...

දේශීය පුවත්

මාළිගාකන්ද අධිකරණය ආසන්නයේ වෙඩිතැබීමක්… කුඩා දරුවකු මියයයි

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...

දේශීය පුවත්

හරක් කටාට උදව් කළ පී.සී ගේ මව සහ මස්සිනා අත්අඩංගුවට

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...