ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ආණ්ඩු පක්ෂයේ දේශපාලන පක්ෂවල නියෝජිතයින් අතර සාකච්ඡාවක් පවත්වා තිබේ.
ඊයේ (29) පස්වරුවේ පැවති එම සාකච්ඡාව සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු පක්ෂවල නියෝජිතයින් සහභාගී වූ බව වාර්තා වේ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තනතුරු බලාපොරොත්තුවෙන් කටයුතු කරන පක්ෂයක් නොවන බව සාකච්ඡාවෙන් පසු එහි මහලේකම් නීතීඥ සාගර කාරියවසම් මහතා ප්‍රකාශ කළේය.
“සාකච්ඡාවක් කළා ජනාධිපතිතුමා ආණ්ඩුවේ පක්ෂ සමග ජනාධිපතිතුමා ඉදිරි වැඩපිළිවෙලත් ඒ වගේම දේශපාලන වැඩපිළිවෙල සම්බන්ධයෙන්. පක්ෂ හැටියට අපි අපගේ අදහස් දැක්වුවා.”
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...