පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකෙරන විමර්ශන පිළිබඳ කරුණු කීමට කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමියන් එක්සත් ජාතින්ගේ මානව හිමිකම් මහකොමසාරිස් වෝකර් ටර්ක් මහතා හමුවී තිබේ.
එම ප්‍රහාරයට පසුබිම් වූ සියලු හේතුන් පිළිබඳ ස්වාධීන හා විනිවිදභාවයෙන් යුත් පරීක්ෂණයක් පැවැත්වීමේ අවශ්‍යතාවය මෙහිදී සාකච්ඡා කර ඇති බවයි වාර්තා වන්නේ.
ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් මානව හිමිකම් මහකොමසාරිස්වරයා මේ බව සඳහන් කර ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...