බුදුන්වහන්සේ ප්‍රමුඛ බෞද්ධාගමික සංස්කෘතියට අපහාස කිරීම පිටුපස බෝර්න් එගේන් කල්ලියේ පිරිස් සිටින බවත්, මෙරට සිටින ඔවුන් සියලුදෙනාටම නීතිය ක්‍රියාත්මක විය යුතු බවත් බළංගොඩ කස්සප හිමියෝ ඊයේ (28 දා) ප්‍රකාශ කළහ.
ලොව්තුරා බුදුරජාණන් වහන්සේට හා බෞද්ධ පාසල්වලට, බෞද්ධ සංස්කෘතියට ප්‍රහාර එල්ල කරන සංවිධානාත්මක කල්ලියේ නතාෂා එදිරිසූරිය නමැත්තිය අත්අඩංගුවට ගෙන ඇතත් ඇය මෙම සංවිධානාත්මක කල්ලියේ පහළ චරිතයක් බවත් මොවුන් සියලුදෙනා සම්බන්ධයෙන් හඬපට සමඟ තොරතුරු පොලිස් මූලස්ථානයට භාරදුන් බවත් උන්වහන්සේ පවසති.
නතාෂා නමැත්තිය අත්අඩංගුවට ගත්ත ද මෙහි මහ මොළකරුවන් වන මංජු නිශ්ශංක හා හසලක තුෂාර මෙන්ම තවත් අය අත්අඩංගුවට ගත යුතු බවත්, ඔවුන් නිදැල්ලේ සිටින බවත් උන්වහන්සේ සඳහන් කරති.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...