මෝඩාභිමානය නම් බුද්ධාගමට දිගින් දිගටම අපහාස කරමින් රංගනයක් ඉදිරිපත් කිරීම හේතුවෙන් අද වන විට රක්ෂිත බන්ධනාගාර ගතව සිටින නටාෂා එදිරිසූරිය සිය මුහුණු පොතෙහි තමා සම්බන්ධයෙන් කළ හඳුන්වාදීම අනුව ඇය සෘජුවම අමෙරිකානු එක්සත් ජනපදයේ USAID මගින් සෘජුවම වැටුප් ගන්නා සාමාජිකාවක් බවට සැක කළ හැකි බව ඇය වැනි අයගේ කටයුතු සම්බන්ධයෙන් අධ්‍යනය කරන්නන් විසින් හඳුනාගෙන තිබේ.
ඇයගේ මුහුණු පොතට අනුව,
1) 2020 නොවැම්බර් මාසයේ සිට මේ දක්වා අමෙරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ව්‍යාපෘති කළමනාකරුවෙකු ලෙස කටයුතු කරමින් සිටී.
2 USAID ආධාර ලබන ශ්‍රී ලංකාවේ ඉංග්‍රීසි ගුරුවරුන් පුහුණු කරන්නන් සංගමයේ ව්‍යාපෘති කළමනාකරුවෙකු ලෙස 2020 ජනවාරි මාසයේ සිට ජූනි දක්වා කටයුතු කර ඇත.
3 සර්වෝදය සංගමයේ ව්‍යාපෘති හවුල්කරුවෙකු ලෙස 2019 මාර්තු මාසයේ සිට 2020 ජනවාරි දක්වා කටයුතු කර ඇත.
![]()
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...