බුදදහම ඉලක්ක කරගත් දීර්ඝ කාලීන කුමන්ත්‍රණයක් මෙරට සිදුවන බවත්, මෙම ක්‍රියාදාමය සඳහා මෙරට සිටින විවිධ පුද්ගලයන් මෙන්ම භික්ෂුන් වහන්සේලා ද එක්තරා සංවිධානාත්මක පිරිසක් විසින් යොදා ගෙන ඇති බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි. දේවගැති ජෙර...
බුදු දහමට අපහාස වන ආකාරයේ ප්‍රකාශයක් සිදුකිරීමේ චෝදනාවට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින නතාෂා එදිරිසූරිය හට ආධාර අනුබලදීම සම්බන්ධයෙන් බෘෘනෝ දිවාකර නමැත්තා අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (31) පස්වරුවේ මොහුව අත්අඩංගුවට ගෙන ඇති අතර, යු ටියුබ් නාලිකාවක් ...
නතාෂා එදිරිසූරිය නමැති කාන්තාව බුදු දහමට හා බුදුන් වහන්සේට සිදුකළ අපහාසය සම්බන්ධ සිදුවීම පිටුපස මංජු නිශ්ශංක නමැත්තා සිටින බව හා ද්විත්ව පුරවැසියකු වන ඔහුගේ ක්‍රියාකලාපය පිළිබඳව සාක්ෂි සහිත හෙළිදරව්වක් බලංගොඩ කස්සප හිමියෝ අනාවරණය කර තිබේ. ද්විත්ව පුරවැසියකු වන මෙම මංජු නිශ්ශංක නමැත්තා ...
ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය යටතේ එහි මුල්‍ය ප්‍රතිව්‍යුහගත කිරීම සදහා මණ්ඩලයේ ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමට තීරණය කර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. විදුලිබල මණ්ඩලය ප්‍ර...
රජයට අයත් පොහොර සමාගම් දෙක මඟින් ගොවීන් වෙත අලෙවිකරන කිලෝග්‍රෑම් 50කින් යුත් යූරියා පොහොර මිටියක මිල රුපියල් 9000 දක්වා අඩු කිරීමට තීරණය කළ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. මෙම මිල අඩුවීම ජුනි මස 15 වෙනි දින සිට ක්‍රියාත්මක වන බව ඇමැතිවරයා සඳහන් කරයි. යූරිය...
රජය ආගමේ ස්වාධීනත්වය ආරක්ෂා කළ යුතු බවත්, ඒ සඳහා රජය ආගමෙන් ඉවත් විය යුතු බවත් ජාතික ජනබලවේගයේ සාමාජික සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.
ආගම පවත්වාගෙන යාම ද රජයේ කටයුත්තක් නොවන බවත්, ආගම ආගම විසින්ම පවත්වාගෙන යා යුතු බවත් ඒ මහතා පවසයි.
ඔහු මේ බව පැවසුවේ රූපවාහිනී සංවාදයක් හා එක් වෙමිනි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජ්‍ය කළමනාකරණ අධ්‍යක්ෂ කෙන්ජි ඔකමුරා මහතා නිල සංචාරයක් සඳහා අද (31) දිවයිනට පැමිණීමට නියමිතව ඇති බව වාර්තා වේ. ඔහු දින දෙකක් මෙරට රැඳීසිටීමට නියමිතය. මුදල් රාජ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ, එම සංචාරයේදී ජාත්‍යන්තර මූ...
රට තුළ මේ දිනවල මතුවෙමින් වී ඇති ආගමික ආතතීන් නිසා රට මාරාන්තික තත්ත්වයට පත්ව ඇති බවත්, මෙය හුදෙකලා ගැටලුවක් නොවන බවත් බොදුබලසේනා සංවිධානය සඳහන් කරයි. එහි මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පවසන්නේ දේවගැති ස්වරූපයෙන් මෙන්ම භික්ෂූන් ස්වරූපයෙන්ද මූලධර්මවාදී ආගමික කල්ලිවල අවශ්Ȁ...
බෞද්ධ ආගමට හා බුදුන් වහන්සේට අපහාස කරමින් රඟදැක් වූ මෝඩාභිමානය නම් වැඩසටහන හා විවිධ අන්තවාදී ආගමික කණ්ඩායම් බෞද්ධ ආගමට දිගින් දිගටම සිදුකරන පහර ගැසීම් හේතුවෙන් මේ වන විට මෙරට ජන සමාජය තුළ දැඩි කැළඹීමක් ඇති වී තිබේ. ප්‍රහසනයක් යැයි කියා ගනිමින් අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට මුවා වී ...
2022 වසරේ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ අභියාචනා සලකා බැලීමේ දී එම විභාගය අසමත්ව සිටි සිසුන් 146දෙනෙකු කඩඉම් ලකුණු අභිබවා විභාගය සමත්ව ඇති පුවතක් වාර්තා වේ. විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසා සිටියේ, ශිෂ්‍යත්ව විභාගයේ අභියාචන සලකාබැලීමේ දී සිසුන් 867දෙනෙකුගේ ල...
උඩරට සහ පහතරට එලවළුවල කිලෝවකම මිල රු 400 – 750 අතර මිලකට අලෙවි කිරිම නිසා එලවළු වෙළෙදාම සිඝ්‍රයෙන් පහළ බැස ඇති බව එලවළු වෙළෙන්දෝ පවසති. වම්බටු කිලෝවක් රු 600 , පතෝල සහ බණ්ඩක්කා කිලෝවක් රු 450-500 ,ගෝවා කිලෝව රු 500 , කැරට් රු 500 , බෝංචි රු 600 , මාළු මිරිස් රු 750 ඇතුළු අනෙකුත් සැම එලව...
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ලබන ආගෝස්තු මාසයේදී නිකුත් කරන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසයි. මේ වන විට උසස් පෙළ - 2022 විභාගයේ පිළිතුරු පත් ඇගයීමේ කටයුතු සාර්ථකව සිදුකරන බවද විද්‍යා විෂයන්ගේ පිළිතුරු පත්‍ර ඇගයීම ජුනි ...
අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසන්නේ මුදලට යටවූ ශ්‍රී ලාංකිකයින් පිරිසක් හරහා සංවිධානාත්මක කණ්ඩායමක් විසින් රට තුළ නැවතත් ගැටුම් ඇතිකිරීමට උත්සාහ ගන්නා බවයි. මෙම කණ්ඩායම්වලට විදේශ සංවිධානවලින් විශාල වශයෙන් මුදල් ලැබී ඇති බවට තොරතුරු ලැබී ඇති බවත්, ඇතැම් භික්ෂුන් වහන...
පාර්ලිමේන්තුවේ අනුමැතියකින් තොරව ලාභ ලබන රාජ්‍ය ආයතන ඇතුළු කිරීමේ නියෝගයක් නිකුත්කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් ඉදිරිපත් කර තිබේ. දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ සභාපති වෛද්‍ය ගුණදාස අමරසේකර සහ එහි ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර ව...
දේවගැති ජෙරම් ප්‍රනාන්දු සිය නීතිඥවරුන් මාර්ගයෙන් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම සඳහා ලබන 05 වනදා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවීමට නියමිත බව වාර්තා වේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මෙම පෙත්සම ගො...
බුදුදහමට ගරහන ලද "නටාෂා" නමැති තැනැත්තිය ඇමරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ව්‍යාපෘතියක මෙන්ම USAID ආයතනයේ ද සේවයේ නියුතුව සිටි අයකු බවත්, ඇය බුදුදහමට ගැරහීමට සැලසුම්සහගතව ගොඩනගා, වේදිකාගත කළ අයකු බවත් මේ දියත් වන බුදුදහමට ගැරහීමේ මෙහෙයුම අහිංසක එකක් නොවන බවත් උත්තර ලංකා සභාග...
මෑත කාලීනව විවිධ පාර්ශව විසින් ආගමික සමගියට හානිවන අන්දමින් සිදුකරන ප්‍රකාශ සහ ක්‍රියාවන් සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර ඇත. එහි දැක්වෙන්නේ රටේ ආගමික ආරවුල් ඇතිකරමින් පවතින සාමකාමී තත්ත්වය කඩාකප්පල් කිරීමේ අපේක්ෂාවෙන් සිටින විවිධ අරමුණු සහිත කණ්ඩායම් පි...
මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපතිනිය වන රෝහිණී මාරසිංහ මහත්මිය තමන්ට නැති බලයක් ආරෝපණය කරගනිමින් තමන්ට ලැදි හිතවතුන්ට විවිධ වරදාන හා වරප්‍රසාද ලබාදෙමින් මානව හිමිකම් කොමිසම තම බූදලයක් ලෙස පරිහරණය කරන බව කොමිසමේ අභ්‍යන්තර ආරංචි මාර්ග හෙළිකරයි. එම කොමිසමේ උසස් නිලධාරියකු පවසන්නේ, ම...
නවතා දැමු සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය යළි ආරම්භ කිරීම සඳහා සාකච්ඡා ඇරඹීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. පසුගිය දා ජනාධිපතිවරයා ජපානයේ සිදුකළ සංචාරයට පෙර එම තීරණය ගෙන ඇත. අද (30) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහත...
භාණ්ඩ ආනයනය කිරීමේදී භාණ්ඩවල සම්පූර්ණ වටිනාකමට සමාන මුදල් තැන්පතු සීමාව (කෑෂ් මාජින්) වහා ම බලපැවැත්වෙන පරිදි ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඉවත් කරනු ලැබ ඇති බව මහ බැංකුව ප්‍රකාශ කරයි. ආනයන සහ බැංකු පනතේ විධිවිධානයන්ට අනුව මහ බැංකුව විසින් එම සීමාව ඉවත් කරනු ලැබ ඇත. ඒ අනුව, භාණ්...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...