බෞද්ධ ආගමට හා බුදුන් වහන්සේට අපහාස කරමින් රඟදැක් වූ මෝඩාභිමානය නම් වැඩසටහන හා විවිධ අන්තවාදී ආගමික කණ්ඩායම් බෞද්ධ ආගමට දිගින් දිගටම සිදුකරන පහර ගැසීම් හේතුවෙන් මේ වන විට මෙරට ජන සමාජය තුළ දැඩි කැළඹීමක් ඇති වී තිබේ.
ප්‍රහසනයක් යැයි කියා ගනිමින් අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට මුවා වී විලාප නඟන පුද්ගලයන් සහ මෝඩාභිමානයේ ජවනිකා රඟදැක්වූ නතාෂා නම් කාන්තාවට එරෙහිව ප්‍රතිචාර දක්වන පුදගලයන් මෙන්ම ඇයට විරුද්ධව අතිශෝක්තියෙන් ප්‍රතිචාර දක්වන්නන් යැයි පවසන පිරිස්වලට ඔවුන් නොදන්නා හෝ දැනගෙන අමතක කර දැමූ ආගමික යුද්ධයක් පිළිබඳ තොරතුරු මෙසේ පළ කරන්නෙමු.
මොහොමඩ් නබිතුමා උපහාසයට ලක් කරමින් කාටූනයක් පල කළ ලන්දේසි පුවත්පතට එරෙහිව ඇති වූ එම ආගමික යුද්ධය පිළිබඳව සැකසුණු සවිස්තරාත්මක ලිපිය පහළින්…

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...