දේශීය පුවත්

භාණ්ඩ ආනයනය කිරීමේදී භාණ්ඩවල සම්පූර්ණ වටිනාකමට සමාන මුදල් තැන්පතු සීමාව (කෑෂ් මාජින්) වහා ම බලපැවැත්වෙන පරිදි ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඉවත් කරනු ලැබ ඇති බව මහ බැංකුව ප්‍රකාශ කරයි.

ආනයන සහ බැංකු පනතේ විධිවිධානයන්ට අනුව මහ බැංකුව විසින් එම සීමාව ඉවත් කරනු ලැබ ඇත.

ඒ අනුව, භාණ්ඩ ආනයනය කිරීමේදී භාණ්ඩවල සම්පූර්ණ වටිනාකමට සමාන මුදල් තැන්පතුවක් තැබීම අවශ්‍ය නොවේ.

එමගින් ජංගම දුරකතන, විදුලි පංකා, පලතුරු ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය කිහිපයක වෙළෙඳපොළ මිල ගණන් පහළ යාමට ඉඩ ඇති බවත් වාර්තා වේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More