දේශීය පුවත්

නතාෂා එදිරිසූරිය නමැති කාන්තාව බුදු දහමට හා බුදුන් වහන්සේට සිදුකළ අපහාසය සම්බන්ධ සිදුවීම පිටුපස මංජු නිශ්ශංක නමැත්තා සිටින බව හා ද්විත්ව පුරවැසියකු වන ඔහුගේ ක්‍රියාකලාපය පිළිබඳව සාක්ෂි සහිත හෙළිදරව්වක් බලංගොඩ කස්සප හිමියෝ අනාවරණය කර තිබේ.

ද්විත්ව පුරවැසියකු වන මෙම මංජු නිශ්ශංක නමැත්තා දෙමළ ඩයස්පෝරාව හා සම්බන්ධ බවත්, ඔහුගේ බිරිඳ නිව්යොර්ක් නුවර පදිංචි තැනැත්තියක් බව හා ඇයගේ පියා පිළිබඳ හෙළිදරව්වක්ද උන්වහන්සේ මෙහිදී හෙළිකරති.

නතාෂා එදිරිසූරිය මෙම ක්‍රියාදාමයේ සුළු චරිතයක් පමණක් බවද, මෙහි මහ මොළකරුවා වන මංජු නිශ්ශංක වහාම අත්අඩංගුවට ගතයුතු බවද උන්වහන්සේ පවසති.

වීඩියෝව නරඹන්න….



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More