දේශීය පුවත්

රට තුළ මේ දිනවල මතුවෙමින් වී ඇති ආගමික ආතතීන් නිසා රට මාරාන්තික තත්ත්වයට පත්ව ඇති බවත්, මෙය හුදෙකලා ගැටලුවක් නොවන බවත් බොදුබලසේනා සංවිධානය සඳහන් කරයි.

එහි මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පවසන්නේ දේවගැති ස්වරූපයෙන් මෙන්ම භික්ෂූන් ස්වරූපයෙන්ද මූලධර්මවාදී ආගමික කල්ලිවල අවශ්‍යතාවය එළියට පැමිණෙමින් ඇති බවය.

මෙතරම් භයානක තත්ත්වයක් ඇතිව තිබේ දී විවිධ නරිවාදම් පවසමින් කාලය ගත කරන මැති ඇමතිවරුන්ට මෙය නොතේරුන බවට ද උන්වහන්සේ චෝදනා කරති.

අද වන විට කැබිතිගොල්ලෑව පදවිය වැනි ප්‍රදේශවල භික්ෂූන් වහන්සේලාට පොදු ප්‍රවාහන සේවා වල ගමන් කිරීමට නොහැකි මට්ටමට මූලධර්මවාදී ආගමික කල්ලි විසින් බෞද්ධයන් කුපිත කර ඇති බවත් උන්වහන්සේ පවසති.

නමුත් ඒ ගැන නිසි අවබෝධයක් බලධාරීන්ට නැතැයිද උන්වහන්සේ කොළඹදී මාධ්‍ය අමතමින් පැවසූහ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More