ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජ්‍ය කළමනාකරණ අධ්‍යක්ෂ කෙන්ජි ඔකමුරා මහතා නිල සංචාරයක් සඳහා අද (31) දිවයිනට පැමිණීමට නියමිතව ඇති බව වාර්තා වේ.
ඔහු දින දෙකක් මෙරට රැඳීසිටීමට නියමිතය.
මුදල් රාජ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ, එම සංචාරයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජ්‍ය කළමනාකරණ අධ්‍යක්ෂවරයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග ද්වීපාර්ශවික සාකච්ඡා පැවැත්වීමට නියමිත බවය.
මීට අමතරව මුදල් අමාත්‍යාංශ නිලධාරීන් මෙන්ම මහබැංකු නිලධාරීන් සමග ද කළමනාකරණ අධ්‍යක්ෂවරයා සාකච්ඡා පැවැත්වීමට නියමිත අතර, ඔහු කොළඹ වරාය නගරය ඇතුළු ව්‍යාපෘති කිහිපයක් ද නිරීක්ෂණය කිරීමට ද නියමිතව තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...