දේශීය පුවත්

ඉන්දියාවේ දී මිය ගිය බව කියන අංගොඩ ලොක්කාගේ පිස්තෝලයක් සන්තකයේ තබාගෙන සිටින ශ්‍රී ලාංකිකයකු අත්අඩංගුවට ගැනීම සඳහා තමිල්නාඩු පොලිසිය විශේෂ විමර්ශන කණ්ඩායමක් යොදවා ඇති බව ‘ටයිම්ස් ඔෆ් ඉන්ඩියා’ පුවත්පත වාර්තා කරයි. කොයිම්බතූර් හි සැඟවී සිටිය දී අංගොඩ ලොක්කා මෙම පිස්තෝලය භාවිත කළ බව පොලිසිය...

  ස්වදේශීය කර්මාන්තකරුවා බලගන්වමින් ඔවුනට හිතකර වෙළෙඳපොළ පරිසරයක් නිර්මාණය කර දීමටත් පසුගිය ආණ්ඩු යටතේ වසා දමන ලද කර්මාන්ත යළි අරඹමින් ඊට අදාළව ගත යුතු තීරණ ගැනීමටත් ජනාධිපතිතුමන් තමන්ට පවරා ඇති බලතල ප්‍රකාරව කටයුතු කිරීම අදින් අරඹන බව කර්මාන්ත කැබිනට් අමාත්‍ය විමල් වීරවංශ ම...

මෙරට අධිකරණ අමාත්‍යධූරය මොහොමඩ් අලී සබ්රි මහතාට ජනාධිපති ගොඨාභය රාජපක්ෂ මහතා විසින් පවරන්නේ  මහජනයා තුල විශාල විරෝධතා රාශියක් මැද බව මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියෝ පවසති. මෙරට සියලු දෙනාට එකම පාසල් පද්ධතියක් එකම නීතියක් ඇතිවන්නේ නම් එය අනාගතයේ සහරාන්ලා බිහි නොවන්නට හොඳම ප...

මහ මැතිවරණයෙන් පසු අමාත්‍ය ධුර හා ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සම්බන්ධයෙන් ශ්‍රීලනිපයේ මහ ලේකම්වරයා ලෙස තමන් ගත් ක්‍රියාමර්ග පිළිබඳව හෙළිදරව්වක් දයාසිරි ජයසේකර මහතා විසින් කර තිබේ. මහ මැතිවරණයෙන් පසු තමන් ජයග්‍රහණය කල ශ්‍රීලනිපයේ මන්ත්‍රීවරුන්ගේ නම...

ලෝක උරුම සිංහරාජ මායිමේ ඇති ලංකාගම සිට දෙණියාය දක්වා මාර්ගයක් ඉදිකිරීමට මේවන විට කටයුතු කරමින් ඇති බවට පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය ලෝක යුනෙස්කෝ ආයතනයට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත. මේ වනවිට ප්‍රදේශයේ විශාල ගස් බිම හෙළමින් සිංහරාජ ප්‍රේරණ කලාපයට හා සිංහරාජ ලෝ...

9 වන පාර්ලිමේන්තුවේ සභානායක ලෙස අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස අමාත්‍ය ජොන්ස්ටන්ද, ප්‍රනාන්දු මහතා පත්කර තිබේ. මේ අතර ලබන 20 වැනිදා පැවැත්වෙන 9 වන පාර්ලිමේන්තුවේ මංගල සභා රැස්වීම සඳහා සහභාගී වන ලෙස පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනා...

හදිසි විදුලි බිඳවැටීම සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා කමිටුවක් පත්කිරීමට අමාත්‍යංශ ලේකම්වරියට උපදෙස් දුන් බව විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කළේය. මේ අතර දිවයිනේ සමහර ප්‍රදේශවල විදුලි සැපයුම යථා තත්ත්වයට පත් කිරීමට මේ වන විට කටයුතු කර තිබේ. අද (17) දහවල් 12.30ට ප...

පාස්කු ප්‍රහාරය පිළිබඳව විමර්ශනය සිදුකරන කොමිසම විසින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට දැනුම් දීමක් කර තිබේ. ඒ, එම කොමිසමේ පොලිස් ඒකකයට අගෝස්තු 26 වෙනිදා පැමිණ ප්‍රකාශයක් ලබා දෙන ලෙසය.

මෙරට බන්ධනාගාරවල ආරක්ෂාව සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය යෙදවීම එළඹෙන සතියේ සිට ක්‍රියාත්මක කෙරෙන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි. බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණීය මහතා කළ ඉල්ලීමකට අනුව ආරක්ෂක අමාත්‍යාංශය විසින් මෙම පියවර ගෙන ඇත. ඊට අදාළ මූලික කටයුතු සිදුවෙමින් පවති...

පසුගිය 15 වැනිදා ඩේලි නිවුස් ඉලෙක්ට්‍රෝනික පුවත් පතට ප්‍රකාශයක් නිකුත් කරමින් නව විදේශ ලේකම් අද්මිරල් ජයනාත් කොළඹගේ මහතා ප්‍රකාශකොට ඇත්තේ නව ආණ්ඩුවේ ප්‍රතිපත්තිය " ඉන්දියාව පළමුව " යන්න බවය. එම ප්‍රතිපත්තිය නොබැඳි ප්‍රතිපත්තිය ලෙස හැඳින්විය නොහැකි බව ව...

විගණකාධිපතිවරයාගේ නවතම වාර්තාවකට අනුව පසුගිය යහපාලන ආණ්ඩුව සමයේදී ව්‍යාපාරිකයින් 88 දෙනෙක් විසින් බදු ගෙවීම සඳහා ලබා දුන් චෙක්පත් 322 ක් මුදල් නොමැති නිසා ආපසු යවා ඇතත් ඊට අදාළව කිසිඳු පාරිපාලන හෝ නීතිමය පියවරක් ගෙන නැති බව වාර්තා වේ. එසේ රජයට වංචාකළ මුදල රු. මිලියන 3000 ක් වන අතර ඉන් 2...

පොදුජන පෙරමුණෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වී එහෙත් ඇමති හෝ රාජ්‍ය ඇමති ධූරයක් නොලද ජ්‍යෙෂ්ඨයන් රැසකට එළැඹෙන පළාත් සභා මැතිවරණයේ දී මහා ඇමති අපේක්ෂකත්වය ලබා දීමට පොදුජන පෙරමුණු නායකයින්ගේ අවධානය යොමුව තිබේ. ඒ අනුව සබරගමුවට ජෝන් සෙනවිරත්න, වයඹට අනුර පියදර්ශන යාපා, බස්නාහිරට සුසිල් ප්...

රැකියාලාභී උපාධිධාරීන්ගේ 50,000ගේ නාම ලේඛනය නිකුත් කර තිබේ. රාජ්‍ය සේවා, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශ වෙබ් අඩවියට පිවිසිමෙන් අදාළ නාම ලේඛනය ලබාගත හැකි බව අමාත්‍යාංශ ලේකම් ජේ.ජේ රත්නසිරි මහතා සඳහන් කළේය. ඒ අනුව තෝරාගනු ලැබූවන්ගේ පත්වීම් ලිපි අමාත්‍යාංශය මඟින...

19 ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන් අහෝසි කළහොත් ජනතාවගේ තොරතුරු දැන ගැනීමේ අයිතියද අහෝසි වන බව සමගි බලවේගයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ ආචාර්ය හර්ෂ ද සිල්වා පවසයි.

රට ඉදිරියට ගෙනයාමේදී අපහසුතාවන්ට ලක්වන වගන්ති පමණක් වෙනස් කිරීම සදහා ස...

බස්නාහිර පළාතේ සංවිධානාත්මක අපරාධ කල්ලි සහ මත්ද්‍රව්‍ය ජාවාරම් මර්දනය කිරීම සඳහා අද (17දා) සිට විශේෂ පොලිස් කණ්ඩායම් යෙදවීමට කටයුතු කරන බව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසයි. මෙහිදී ප‍්‍රමුඛතාව ලෙස වැල්ලම්පිටිය...

19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ඉවත් කිරීමේ විසි වැනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ විශේෂ කැබිනට් පති‍්‍රකාවක් අනිද්දා (19 වැනිදා) පැවැත්වෙන නව රජයේ පළමු කැබිනට් රැස්වීමට ඉදිරිපත් කිරීමට නියමිතව ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. නව රජයේ අධිකරණ ඇමැති අලි සබ්රි මහතා ද පසුගි...

සුබසාධක නිලධාරීන් ලෙස විදෙස් රටවල් කීපයක අනුයුක්ත කර සිටින විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන්ගෙන් කිසිදු සේවාවක් ඉටුව නැතත් වාර්ෂිකව රුපියල් මිලියන 970ක් ( කෝටි 97ක්) වැටුප් සහ දීමනා ලෙස ඔවුන්ට යවා ඇතැයි අනාවරණය වෙයි. යහපාලන ආණ්ඩුව සමයේ මෙවැනි නිලධාරීන් 120 දෙනෙක් රටවල් කිහිපයකට අනුයුක්ත...

තමන් වෙත ලබාදුන් ඇමතිකම මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන්ද ඉල්ලා අස්වී පළාත් සභා මැතිවරණයේදී මහ ඇමති ධුරය සඳහා තරග වදින ලෙස තමන්ට සමහරු යෝජනා කළ බව රාජ්‍ය ඇමති විදුර වික්‍රමනායක මහතා පවසයි. තමන්ට ලබාදුන් අමාත්‍යාංශය අලුත් විෂයක් වූ ද පොලොව ඇද තැන්වලත් නටන්න විදුර...

ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය සහ ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ එක් පක්‍ෂයක් වී එහි නායකත්වය අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාට ලබාදිය යුතු බව අමාත්‍ය වාසුදේව නානායක්කාර පවසයි. ඔහු කියා සිටියේ හිටපු ජනාධිපති මෛත‍් ...

තම පක්ෂයට කැබිනට් අමාත්‍ය ධූරයක් ලබා නොදීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් ලංකා සමසමාජ පක්ෂ ප්‍රධානීන් ආණ්ඩුව වෙත දැඩි විරෝධය පළ කොට ඇත. එම පක්ෂය ආණ්ඩුවේ ප්‍රධානීන් වෙත දැනුම් දී ඇත්තේ පොදුජන පෙරමුණේ ජයග්‍රහණය වෙනුවෙන් අනෙකුත් සාමාජික පක්ෂ මෙන්ම තම පක්ෂයද විශාල දායකත්වයක්...

සම්බන්ධ පෙර පුවත්
දේශීය පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...

දේශීය පුවත්

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...

දේශීය පුවත්

තමිල්නාඩුවට ගිය ශ්‍රී ලාංකික දෙමළ ජනයාට ස්ටාලින් නිවාස හදයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...

දේශීය පුවත්

තිලීපන් අහිංසක මිනිහෙක් නෙවෙයි මිනීමරු ත්‍රස්තවාදියෙක්- අරුන් සිද්ධාර්ත

කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...

දේශීය පුවත්

මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම්ට විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...

දේශීය පුවත්

“මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද?”- මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කෙරේ

විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...

මුහුණු පොතෙන්

ස්වරාජ්‍ය පාලනය

“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...

දේශීය පුවත්

මාළිගාකන්ද අධිකරණය ආසන්නයේ වෙඩිතැබීමක්… කුඩා දරුවකු මියයයි

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...

දේශීය පුවත්

හරක් කටාට උදව් කළ පී.සී ගේ මව සහ මස්සිනා අත්අඩංගුවට

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...