19 ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන් අහෝසි කළහොත් ජනතාවගේ තොරතුරු දැන ගැනීමේ අයිතියද අහෝසි වන බව සමගි බලවේගයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ ආචාර්ය හර්ෂ ද සිල්වා පවසයි.
රට ඉදිරියට ගෙනයාමේදී අපහසුතාවන්ට ලක්වන වගන්ති පමණක් වෙනස් කිරීම සදහා සාකච්ඡා කිරීමට සූදානම් බවයි ඔහු කියාසිටියේ. සමගි බලවේගයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ ආචාර්ය හර්ෂ ද සිල්වා මෙම අදහස් පළ කළේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...