විගණකාධිපතිවරයාගේ නවතම වාර්තාවකට අනුව පසුගිය යහපාලන ආණ්ඩුව සමයේදී ව්‍යාපාරිකයින් 88 දෙනෙක් විසින් බදු ගෙවීම සඳහා ලබා දුන් චෙක්පත් 322 ක් මුදල් නොමැති නිසා ආපසු යවා ඇතත් ඊට අදාළව කිසිඳු පාරිපාලන හෝ නීතිමය පියවරක් ගෙන නැති බව වාර්තා වේ.
එසේ රජයට වංචාකළ මුදල රු. මිලියන 3000 ක් වන අතර ඉන් 2000 කට වැඩි ප්‍රමාණයක් වැට් බදු වේ.
එනම් මහජනයාගෙන් අයකරගෙන රජයට නොගෙවූ බදු ලෙස සැලකේ. මෙම ජාවාරම නිලධාරීන්ගේ සහය ඇතිව සිදුකොට ඇතත් එම නිලධාරීන්ට හෝ බදු වංචාකරුවන්ට මේ වන තුරු කිසිඳු නීතිමය පියවරක් ගෙන නැත.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...