දේශීය පුවත්

තමන් වෙත ලබාදුන් ඇමතිකම මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන්ද ඉල්ලා අස්වී පළාත් සභා මැතිවරණයේදී මහ ඇමති ධුරය සඳහා තරග වදින ලෙස තමන්ට සමහරු යෝජනා කළ බව රාජ්‍ය ඇමති විදුර වික්‍රමනායක මහතා පවසයි.

තමන්ට ලබාදුන් අමාත්‍යාංශය අලුත් විෂයක් වූ ද පොලොව ඇද තැන්වලත් නටන්න විදුර වික්‍රමනායක සූදානම් යයිද ඔහු සඳහන් කරයි.

තමන් මෙතෙන් දිනක් ඇමති ධුරයේ වැඩ බාර නොගත්තේ තමන්ගේ කැබිනට් ඇමතිවරයා වන මහින්ද රාජපක්ෂ මහතා ඇමති ධුරයේ වැඩ බාර නොගත් නිසා යැයි ද ඔහු පැවසීය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හොරණ ආසන බලමණ්ඩලය කැඳවා ඔහු මෙම අදහස් ඵල කරන ලදී.

කෙසේ වෙතත් පසුගිය දින කිහිපය තිස්සේ ඇතැම් වෙබ් අඩවි සහ ෆේස්බුක් පිටු වාර්තා කර තිබුණේ පොදුජන පෙරමුණේ හොරණ මැතිව‍රණ කොට්ඨාස බල මණ්ඩලය කැඳවා ඇමති ධුරය භාර ගන්නේද නැද්ද යන්න පිළිබඳව පාක්ෂිකයන්ගෙන් විමසීමට නියමිත බවත්, ඔවුන් දෙන තීන්දුවට හිස නැමීමට තමා සූදානම් බව විදුර වික්‍රමනායක මහතා සඳහන් කොට තිබු බවකි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More