දේශීය පුවත්

මෙරට අධිකරණ අමාත්‍යධූරය මොහොමඩ් අලී සබ්රි මහතාට ජනාධිපති ගොඨාභය රාජපක්ෂ මහතා විසින් පවරන්නේ  මහජනයා තුල විශාල විරෝධතා රාශියක් මැද බව මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියෝ පවසති.

මෙරට සියලු දෙනාට එකම පාසල් පද්ධතියක් එකම නීතියක් ඇතිවන්නේ නම් එය අනාගතයේ සහරාන්ලා බිහි නොවන්නට හොඳම පියවර යැයි ද උන්වහන්සේ පවසති.

මුස්ලිම් ජනතාවට එල්ල වී ඇති ‘සහරාන්’ බෝඩ් එක ගලවා දැමීම නව අධිකරණ ඇමතිගේ වගකීමක් යැයි ද උන්වහන්සේ කියා සිටියහ.

උන්වහන්සේ මෙම අදහස්   ඵල කළේ මොහොමඩ් අලි සබ්රි මහතා අධිකරණ ඇමති ධූරයේ වැඩ බාර ගැනීමේ අවස්ථාව සදහා එක්වෙමිනි.

 

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More