දේශීය පුවත්

ලෝක උරුම සිංහරාජ මායිමේ ඇති ලංකාගම සිට දෙණියාය දක්වා මාර්ගයක් ඉදිකිරීමට මේවන විට කටයුතු කරමින් ඇති බවට පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය ලෝක යුනෙස්කෝ ආයතනයට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

මේ වනවිට ප්‍රදේශයේ විශාල ගස් බිම හෙළමින් සිංහරාජ ප්‍රේරණ කලාපයට හා සිංහරාජ ලෝක උරුමයට අති විශාල හානියක් සිදු කරමින් විශාල යන්ත්‍ර භාවිතා කරමින් මෙම කටයුත්ත සිදුකරන එම පැමිණිල්ලේ සදහන් වේ.

2013 නොවැම්බර් මස මෙම මාර්ගය සකස් කිරිම ආරමිභ කරන විට පරිසර හා සොබාදහමි අධ්‍යයන මධ්‍යස්ථානය මගින් ලෝක උරුම යුනිස්කෝ කාර්යාලයට කළ දැනුම් දීමත් සමග ආ බලපෑම හේතුවෙන් එය තාවකාලිකව නතර විය.

නමුත් නැවතත් එම ව්‍යපෘතිය ආරම්භ කොට ඇති බව පරිසර හා සොබාදහමි අධ්‍යයන මධ්‍යස්ථානය සිය පැමිණිල්ල මගින් ඉදිරිපත් කොට ඇත.

 

 

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More