සිංහරාජ වනාන්තරය හා එහි පේ‍්‍රරණ කලාපය දෙකඩ කරමින් ලංකාගම සිට කැකුණඇල්ල දක්වා සිදුකරන මාර්ග ව්‍යාපෘතිය පිළිබඳ ශ‍්‍රී ලංකාවේ පරිසර සංවිධානය විසින් යුනෙස්කෝ සංවිධානය වෙත පැමිණිලි කර තිබේ. 1998 වසරේදී යුනෙස්කෝ සංවිධානය විසින් සිංහරාජ වනාත්තරය ලෝක උරුමයක් ලෙස ප...
පාර්ලිමේන්තුවේ නව කතානායකවරයා ලෙස සභානායක දිනේෂ් ගුණවර්ධන විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද යාපා අබේවර්ධන මහතාගේ නම යෝජනා කළේය. එම යෝජනාව සමගි ජන බලවේගයෙන් පාර්ලිමේන්තුවට තෝරා පත්කර යැවූ මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා විසින් එය ස්ථිර කරනු ලැබිය.
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදි ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුවේ පළමු වන රැස්වීම මේ වන විට ආරම්භ කර තිබේ. ඒ අනුව, අද පෙරවරු 09.30ට නවවැනි පාර්ලිමේන්තුවේ පළමු රැස්විම ආරම්භ විය. පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද යාපා අබේවර්ධන නවවන පාර්ලිමේන්තුවේ කථානායක ලෙස තෝරා පත්වි...
මෙම වර්ෂයේ ඉදිරි කාලය සඳහා මුදල් වෙන්කර ගැනිමට අතුරු සම්මත ගිණුමක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට රජය තීරණය කර තිබේ. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස අද දිනයේ අතුරු සම්මත ගිණුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමට නියමිත බව කැබිනට් ප්‍රකාශක අමාත්...
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම සඳහා විද්වත් කමිටුවක් පත්කිරීම වෙනුවෙන් නාමයෝජනා ඉදිරිපත් කිරීමේ බලය කැබිනට් මණ්ඩලය විසින් අධිකරණ අමාත්‍ය මොහොමඩ් අලි සබ්‍රි මහතාට පවරා දී ඇති බව සම කැබිනට් ප්‍රකාශක උදය ගම්මන්පිල මහතා පවසයි. ඒ අනුව එම විද්වත් කමිටුවේ...
නවවැනි පාර්ලිමේන්තුවේ පළමු සැසිවාරය අද (20දා) පස්වරු 3.00ට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් උත්සවාකාරයෙන් විවෘත කරනු ලබයි. එහිදී ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලබන ආණ්ඩුවේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය හෙට (21දා) විවාද කිරීමට නියමිතය. එ් අනුව එය නව පාර...
නිසි ලෙස විමර්ශන අවසන් නොකර නීතිපති උපදෙස් ලබා ගැනීම සඳහා ඉදිරිපත් කොට තිබූ පාස්කු ප‍්‍රහාරවලට සම්බන්ධ විමර්ශනවලට අදාළ අසම්පූර්ණ විමර්ශන ගොනු 18 ක් නීතිපතිවරයා විසින් ඊයේ (19 දා) වැඩබලන පොලිස්පතිවරයා වෙත හරවා යවා ඇත. එකී විමර්ශන ගොනුවලට අදාළ සැකකරුවන් 18 දෙනා සම්බන්ධයෙන් සිදුකළ ව...
අද (20) රැස්වන 9 වැනි පාර්ලිමේන්තුවට සහභාගි වන මන්ත්‍රීවරුන් 223 අතරට නවක මන්ත්‍රීවරුන් 77 දෙනෙකු තේරී පත් වී සිටියි. පාර්ලිමේන්තු ඉතිහාසයේ නවක මන්ත්‍රීවරුන් වැඩිම පිරිසක් තේරී පත් වූයේ මෙම පාර්ලිමේන්තුවට වන අතර නවක මුහුණු පාර්ලිමේන්තුවට යැවීම පිළිබඳව පුරවැසියා තුල බලාපොරොත්ත...
එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ භික්ෂූන් වහන්සේලා පිරිසක් ඊයේ (19) පස්වරුවේ සිරිකොත එජාප මූලස්ථානයට හදිසියේ කඩාවැදීම හේතුවෙන් එහි උණුසුම් තත්වයක් ඇතිව තිබේ. මෙසේ පැමිණ ඇත්තේ නුගේගොඩ නාලන්දාරාමාධිපති තිනියාවල පාලිත හිමි, බෝපිටියේ ධම්මිස්සර හිමි ඇතුළු භික්ෂූන් වහන්සේලා පිරිසකි. ඔවුන් පැමිණ එක්සත් ජා...
ලංකා විදුලිබල මණ්ඩලයේ පද්ධති පාලන ඒකකයේ ආරක්ෂාව වහාම ක්‍රියාත්මකවන පරිදි තර කරන ලෙසත්, ඒ සදහා විශේෂ කාර්ය බළකාය කැදවන ලෙසත් විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම අදාළ අංශ වෙත උපදෙස් දී ඇත. සමස්ත දිවයිනටම බලපාන අයුරින් පසුගියදා හදිසියේ සිදුවූ විදුලි බිදවැටීම පිළිබදව කරුණු සොයා බැලීම පි...
මෙතෙක් කල් අරලිය ගහ මන්දිරයේ කාර්යාලයක සිට ආර්ථික, පුනර්ජීවන හා දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බළකාය මෙහෙයවූ එහි සභාපති බැසිල් රාජපක්ෂ ඉදිරියේදී මුදල් අමාත්‍යංශය වෙත යාමට සැලසුම් කර ඇති බව දැනගන්නට ඇත. ඒ අනුව ඉදිරියේදී මුදල් අමාත්‍යංශය තුළ බැසිල් රාජපක්...
මෙරටට අවශ්‍ය ඖෂධ වලින් වැඩි ප්‍රමාණයක් ගෙන්වනු ලබන්නේ විදේශ රටවලින් බවත් මෙම වසර අවසන් වීමට පෙර සේලයින් නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් ඉදිකිරීමට කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි. එතුමා මේ අදහස් පල කලේ අනුරාධපුර නොච්චියාගම නගරයේදී මාධ්‍ය...
නව වන පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය හෙට(20) වැනිදා ආරම්භ වේ. ඒ සඳහා මන්ත්‍රීවරුන් 223 දෙනෙකු සහභාගී වීමට නියමිතය. එක්සත් ජාතික පක්ෂය සහ අපේ ජන බල පක්ෂය තමන්ට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ආසන 2ක් සඳහා නියෝජිතයන් නම්කර නොමැති බැවින් එම ආසන තවදුරටත් පුරප්පාඩුව පවතියි. 63ක් මහ...
රැකියා නියුක්ත කිරීමේ වැඩසටහන සඳහා තවත් උපාධිධාරීන් 10,000කට රැකියා ලබා දීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි ව ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. අද (19) පෙරවරුවේ පැවති කැබිනට් මණ්ඩල රැස්වීමෙන් අනතුරුව ජනාධිපති ලේකම් කාර්යාලයෙන් පිටතට පැමිණි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලේකම් කාර්යාල පරිශ්&...
19 වැනි සංශෝධනය අහෝසි කර, 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයට කෙටුම්පතක් සකස් කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී ඇති බව අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.
නව රජයේ කැබිනට් මාධ්‍ය ප්‍රකාශක තනතුරු 2ක් ඇතිකිරීමට අද (19) පැවැති මුල්ම කැබිනට් මණ්ඩල රැස්වීමේදී තීන්දු කර ඇත. ඒ අනුව වෛද්‍ය රමේෂ් පතිරණ මහතාත්, උදය ගම්මන්පිල මහතාත් සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ලෙස තනතුරු ලබා ඇත. මීට පෙර බන්දුල ගුණවර්ධන මහතා කැබිනට් මාධ්&...
අපි බලාපොරොත්තු වෙන දේවල්ම සිද්ධවෙන අවස්ථා අඩුයි. හැබැයි ලැබෙන්නේ කුමන දේද ලැබෙන දෙයින් ඉහළම වැඩක් කිරීම තමයි මගේ පරමාර්ථය. ලැබුණ දේ තියෙන අඩුපාඩු කිය කියා ඉන්නවට වඩා ලැබුණු යම් වගකීමක් වෙනවා නම් ඒක බාරදුන්න කෙනා බලාපොරොත්තු වෙනවටත් වඩා ඉහළින් එය ඉටු කිරීම තමයි මගේ බලාපොරොත්තුව යැයි පරිසර අමාත්...
සාම්ප්‍රදායික කර්මාන්ත කෙරෙහි සංවේදී නොවන නීති සකස් කිරීමෙන් එම කර්මාන්ත මෙන්ම දේශීය කර්මාන්තකරුවාගේ ජන ජිවිතයද බිඳ වැටි ඇති බවත්, වැරදි කරන සුළු පිරිසක් නිසා නීත්‍යානුකූලව කර්මාන්තවල නිරත ජනතාව අසරණ නොකළ යුතු බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කළේය. වේවැල්, පිත්තල, මැටි, ...
රුසියාව විසින් මේ වනවිට කොරෝනා වයිරසය මර්දනය කිරීමට නිපදවා ඇති එන්නත ලංකාවට ලබා දීමට සූදානම් බව රුසියානු රජය දැනුම් දී ඇත. ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති යූරි බී. මැටෙරේ මහතා විසින් විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා වෙත මෙම දැනුම් දීම කර තිබේ. එහිදී රුසියානු තානාපතිවරයා දැනුම්...
ඉදිරියේ දී මිලිලීටර් 180 මත්පැන් බෝතල් හෙවත් කාලේ බොතල් විකිණීම නැවැත්වීම සඳහා නව නීති සකස් කරන බව දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපති ආචාර්ය වෛද්‍ය සමාධි රාජපක්ෂ මහතා පවසයි.
ඒ සඳහා තවත් බොහෝ කරුණු ඇතුළත් කරමින් ...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...