මෙතෙක් කල් අරලිය ගහ මන්දිරයේ කාර්යාලයක සිට ආර්ථික, පුනර්ජීවන හා දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බළකාය මෙහෙයවූ එහි සභාපති බැසිල් රාජපක්ෂ ඉදිරියේදී මුදල් අමාත්‍යංශය වෙත යාමට සැලසුම් කර ඇති බව දැනගන්නට ඇත.
ඒ අනුව ඉදිරියේදී මුදල් අමාත්‍යංශය තුළ බැසිල් රාජපක්ෂ මහතා වෙනුවෙන් නිශ්චිත කාර්යාලයක් වෙන්වනු ඇති බව වාර්තා වේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...