ඉන්දියාවේදී අභිරහස් ලෙස මිය ගිය අංගොඩ ලොක්කා නැමැති දරුණු පාතාල අපරාධකරුවාගේ ප්‍රධාන වෙඩික්කරුවා යැයි සැලකෙන "චමියා" හෙවත් මල්වතු හිරිපිටිය චමින්ද එදිරිසූරිය නැමැත්තා අද දින පොලිස් වෙඩි පහරින් මිය ගිය බව පොලිස් ආරංචි මාර්ග පවසයි. මල්වතු හිරිපිටිය ප්‍රදේශයේදී පොලිසිය සමඟ ඇතිවු ගැටුමක...
දකුණේ සිංහල ජනතාවගේ එකමුතුකම නිසා මෙවර මහ මැතිවරණයෙන් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණට තුනෙන් දෙකක බලයක් සහිත ආණ්ඩුවක් ලබා ගැනීමට හැකිවූ බව යාපනය දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී සී. වී. විග්නේශ්වරන් මහතා ‘දිවයින ඉරිදා සංග‍්‍රහය’ ට පැවසීය. ස...
උපාධිධාරීන් පනස් දහසට අමතරව තවත් උපාධිධාරීන් දස දහසකට රැකියා ලබාදීමට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ගෙන ඇති තීරණය අනුව වයස අවුරුදු 45 ට වැඩි රැකියා විරහිත උපාධිධාරීන්ට ද අයැදුම් කිරීමේ අවස්ථාව හිමිව ඇතැයි ජනාධිපති මාධ්‍ය අධ්‍යක්‍ෂ මොහාන් සමරනායක මහතා ‘දිවයින ඉරිදා සංග...
ඉන්දියාවේ සිට මෙරටට පැමිණ අයි ඩී එච් රෝහලේ කෝවිඩ් 19 වෛරසය ආසාදනය හේතුවෙන් ප්‍රතිකාර ලබමින් සිටි 47 හැවිරිදි කාන්තාවක් මරණයට පත්ව ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි. දරුණු පිළිකා රෝගියෙකු වූ ඇය හදවත් රෝග ලක්ෂණද පෙන්නුම් කර ඇති බව අයි ඩී එච් රෝහල් ආරංචි මාර්ග පවසා සිටී. තවද වසංගත...
සී.වී. විග්නේෂ්වරන් මහතා පාර්ලිමේන්තුවට තේරී පත්වීමෙන් පසු ප්‍රථමයෙන් දිවුරුම් දී ඇත්තේ එල්.ටි.ටි.ඊ සාමාජිකයින් මිය ගිය වෙල්ලමුල්ලි වයික්කාල් සොහොන් පිටියේ දී බවට රාජ්‍ය අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා අද (22) අනාවරණ කළේය. රාජ්‍ය අමාත්‍යවරයා ...
කුඩා දරුවන් බොහෝ දෙනා ලිංගික ලෙස හිංසනයට පත් වන්නේ දරුවන්ගේ සමීපතම පුද්ගලයන්න්ගෙ බව අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මහතා පවසනවා. කුඩා දරුවන් විශ්වාසය තබන පුද්ගලයන්ගෙන්ම ඔවුන් හිංසනයට පත්වන බවයි ඇමතිවරයා පෙන්වා දෙන්නේ. කුඩා දරුවන් ලිංගික හිංසනයෙන් වලක්වා ගැනීම නීති-රීති මගින් පමණක් සිදු...
19 වැනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීම සඳහා නව ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන එන්නේ නම් ඊට පෙර ඒ සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන, විද්වතුන්, සාමාන්‍ය ජනතාව ඇතුළු සියලු පාර්ශ්වවල අදහස් සැලකිල්ලට ගතයුතු බව හිටපු කතානායක කරු ජයසූරිය මහතා පවසනවා. එසේම නව ව්‍යවස්ථා කෙටුම්ප...
බැසිල් රාජපක්ෂ මහතා කියන ආකාරයට 19 වැනි සංශෝධනය හදිසියේ හෝ ක්ෂණිකව ඉවත් කළ යුතු නම් ආණ්ඩුවට සහාය දෙන උතුරු නැගෙනහිර කුඩා පක්ෂ වල උපක්‍රම වලට ගොදුරු නොවී එය ඉටු කරන ආකාරය පිළිබඳව වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා විසින් මැඳ මාවතක් පෙන්වා දී ඇත. ඔහු විසින් දිවයින පුවත්පතට සපයන ලිපියක් මඟි...
ඉදිරියේදී සිදුකරන ව්‍යවස්ථා සංශෝධනයකින් 13 වන ව්‍යවස්ථා සංශෝධනය කිසිදු හානියක් සිදු නොවන බව ඇමැති ඩග්ලස් දේවානන්ද මහතා සඳහන් කරයි. 13 නැකි සංශෝධනයෙන් සුළු ජාතීන්ට ලබා දී ඇති අයිතිවාසිකම් සහ බලතල අහිමි කිරීමට රජය උත්සාහ කරන බවට ප‍්‍රචාරය කරමින් ජාතිවාදය මත පදනම්ව දේශ...
මහා සංඝරත්නයේ ඉල්ලීම මත ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය සහ බුද්ධ ශ්‍රාවක භික්ෂු විශ්වවිද්‍යාලය අධ්‍යාපන අමාත්‍යාංශය යටතට ගැනීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා තීරණය කරයි. විශ්වවිද්‍යාල දෙක විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන...
COVID-19 සඳහා ඵලදායී ලෙස ප්‍රතිචාර දැක්වීම පිළිබඳව ශ්‍රී ලංකාවට සුබ පතන බව යුනිසෙෆ් සංවිධානය පවසයි.
එමඟින් නැවත වතාවක් පාසල් විවෘත කර පාසල් සිසුන් සුරක්ෂිතව පාසලට ගෙන ඒමට හැකි වූ දකුණු ආසියාවේ ප්‍රථම රටවල් අතරට පැමිණීමට...
භාවිතයට ගත නොහැකි විදුලි කණු
ඊයේ (21) අලුයම හැටේ වත්ත ප්‍රදේශයේ පන්සලක් තුල බිළිඳියක් දමාගොස් තිබෙනවා. එම බිළිඳියට වයස දිනක් පමණ වන බවයි පැවසෙන්නේ. පන්සලට පැමිණි පුද්ගලයෙකු බිළිඳියගේ කටහඬ ඇසි පොලිසිය දැනුවත්කර තිබෙනවා. පසුව කුරුඳුවත්ත පොලිසිය විසින් බිළිඳිය රෝහල් ගත කර ඇත. බිළිඳිය දමාගිය මව පිළිබඳ තොරතුරක් තවම ස...
2015 වසරේ දී දූෂිතයින්ට දඬුවම් කිරීමට ජනතාව ජනවරමක් ලබා දුන් නමුත් එම වගකීම නිසිලෙස ඉටුනොවීම හේතුවෙන් මෙවර මැතිවරණයේ දී ජනතාව දඬුවම් කළ බව හිටපු අමාත්‍ය මංගල සමරවීර පවසයි. දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බලන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව වෙත ඊයේ (21) පෙරවරුවේ පැමිණීමෙන් අනතුරුව මාධ්Ȁ...
ඇල්ල වැල්ලවාය මාර්ගයේ රාවණාඇල්ල ප්‍රදේශයේ දී වෑන් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් දෙදෙනෙකු මිය ගොස් තිබේ. පොලීීසිය පැවසුවේ තවත් සිව්දෙනෙකුට තුවාල සිදු වී ඇති බවය. වෑන් රථයේ රියදුරු අතුළු පිරිමි පුද්ගලයින් 6 දෙනෙකු ගමන් කර ඇති අතර බරපතල තුවාල ලැබු 5 දෙනෙකු සිරිගල, බදුල්ල, වැල්වාය හා...
කොවිඩ්-19 වෛරසය ව්‍යාප්තිය අවමවීමත් සමග යළි ආරම්භ වූ පාසල්වල පන්ති පැවැත්වෙන කාලසීමාව යලි සංශෝධනය කර තිබේ. ඒ අනුව 10 ශ්‍රේණියේ සිට 12 ශ්‍රේණිය දක්වා සැප්තැම්බර් මස 2වනදා සිට උදෑසන 7.30 සිට පස්වරු 1.30 දක්වා පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබේ. මේ ...
කුරුණෑගල, අලව්ව මාර්ගයේ වළකුඹුර ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරකින් පුද්ගලයින් 05 දෙනෙකු මියගොස් තිබේ. ටිපර් රථයක් සහ කුඩා මෝටර් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් අනතුර සිදුව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා පැවසුවේය. අද (22) අළුය...
ලෝක සෞඛ්‍ය සංවිධානයේ අවශ්‍ය නිර්දේශ සහ අනුමැතිය ලැබුනු පසු කොවිඩ් මර්දනය සඳහා රුසියාව විසින් නිපදවනු ලැබූ නව එන්නත ශ්‍රී ලංකාවේ කොවිඩ් මර්දනයට භාවිතා කරන බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි. ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති යූරි ම...
නව කථානායකවරයාගේ දෙහිවල පිහිටි නිවස අසල රැඳෙමින් බීමත්ව කෑගසමින් පීඩාකාරී ලෙස හැසිරුණු පුද්ගලයන් තිදෙනකු පෙරේදා (20 වැනිදා) රාත‍්‍රී අත්අඩංගුවට ගත් බව දෙහිවල පොලීසිය පවසයි. එම කථානායක නිවසේ ආරක්ෂාවට සිටි ආරක්ෂක නිලධාරීන් සහ පොලිස් නිලධාරීන් දෙහිවල පොලීසිය වෙත කරන ලද පැමිණිල්ලකට අ...
9 වැනි පාර්ලිමේන්තුවේ මංගල සැසියේදී කතානායකවරයාට සුබපැතුම් එක් කරන අවස්ථාවේ යාපනය දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී සී. වී. විග්නේෂ්වරන් විසින් පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවා වී සිදුකළ අන්තවාදී ප්‍රකාශ හැන්සාඩ් වාර්තාවෙන් ඉවත් කරන ලෙසට කතානායකවරයාගෙන් විපක්ෂයේ මන්ත්...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...