ඊයේ (21) අලුයම හැටේ වත්ත ප්‍රදේශයේ පන්සලක් තුල බිළිඳියක් දමාගොස් තිබෙනවා. එම බිළිඳියට වයස දිනක් පමණ වන බවයි පැවසෙන්නේ.
පන්සලට පැමිණි පුද්ගලයෙකු බිළිඳියගේ කටහඬ ඇසි පොලිසිය දැනුවත්කර තිබෙනවා.
පසුව කුරුඳුවත්ත පොලිසිය විසින් බිළිඳිය රෝහල් ගත කර ඇත. බිළිඳිය දමාගිය මව පිළිබඳ තොරතුරක් තවම සොයාගෙන නොමැති බව වාර්තා වේ.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...