කොවිඩ්-19 වෛරසය ව්‍යාප්තිය අවමවීමත් සමග යළි ආරම්භ වූ පාසල්වල පන්ති පැවැත්වෙන කාලසීමාව යලි සංශෝධනය කර තිබේ.
ඒ අනුව 10 ශ්‍රේණියේ සිට 12 ශ්‍රේණිය දක්වා සැප්තැම්බර් මස 2වනදා සිට උදෑසන 7.30 සිට පස්වරු 1.30 දක්වා පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබේ.
මේ පිළිබදව දිවයිනේ සියලුම පළාත් ප්‍රධාන ලේකම්වරුන්, පළාත් අධ්‍යාපන ලේකම්වරුන්, පළාත් පාලන හා කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් ඇතුළු සියලුම පාසල් විදුහල්පතිවරුන් වෙත උපදෙස් දී ඇත.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...