ඉදිරියේදී සිදුකරන ව්‍යවස්ථා සංශෝධනයකින් 13 වන ව්‍යවස්ථා සංශෝධනය කිසිදු හානියක් සිදු නොවන බව ඇමැති ඩග්ලස් දේවානන්ද මහතා සඳහන් කරයි.
13 නැකි සංශෝධනයෙන් සුළු ජාතීන්ට ලබා දී ඇති අයිතිවාසිකම් සහ බලතල අහිමි කිරීමට රජය උත්සාහ කරන බවට ප‍්‍රචාරය කරමින් ජාතිවාදය මත පදනම්ව දේශපාලන වාසි ලබා ගැනීමට ඇතැමුන් උත්සාහ දරන බව ඇමැතිවරයා පෙන්වා දෙයි.
එම ප‍්‍රචාරයක් පදනම් විරහිත අසත්‍ය ඒවා බව බවත් ඒවා පිළිබඳව කණගාටු වන බවත් ඔහු සඳහන් කළේය.
මෙවන් පදනම් විරහිත කරුණු ගැන අනියත බියක් හෝ කණගාටුවක් ඇති කරන්න නොගන්නැයි තමන් සමස්ත සුළු ජාතීන් ගෙන් ඉල්ලීමක් කරන බවද ඔහු තව දුරටත් කියා සිටියේය.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...