දේශීය පුවත්

9 වැනි පාර්ලිමේන්තුවේ මංගල සැසියේදී කතානායකවරයාට සුබපැතුම් එක් කරන අවස්ථාවේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සී. වී. විග්නේෂ්වරන් විසින් පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවා වී සිදුකළ අන්තවාදී ප්‍රකාශ හැන්සාඩ් වාර්තාවෙන් ඉවත් කරන ලෙසට කතානායකවරයාගෙන් විපක්ෂයේ මන්ත්‍රීවරු ඉල්ලා තිබේ.

දෙමළ භාෂාව ස්වදේශීය භාෂාව බවත්, ස්වයං පාලනය සම්බන්ධයෙනුත් ඔහු ප්‍රකාශ කරමින් මන්ත්‍රීවරයකු ලබාදෙන දිවුරුම් ප්‍රකාශය ද උල්ලංඝනය කර ඇති බව ඔවුහු පෙන්වා දී ඇත.

කෙසේ වෙතත් පසුගිය සිකුරාදා (22) සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතා නැගිට එම ප්‍රකාශය හැන්සාඩ් වාර්තාවෙන් ඉවත් කරන ලෙසට ද කතානායකවරයාට දන්වනු ලැබීය.

සබැදි පුවත් –

ශ්‍රී ලංකාවේ පළමු ස්වදේශික ජාතිය දෙමළ ජනයායි,දෙමළ ජනයාට ස්වයංපාලනය අවශ්‍යයමයි- සී වී විග්නේෂ්වරන්



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More