COVID-19 සඳහා ඵලදායී ලෙස ප්‍රතිචාර දැක්වීම පිළිබඳව ශ්‍රී ලංකාවට සුබ පතන බව යුනිසෙෆ් සංවිධානය පවසයි.
එමඟින් නැවත වතාවක් පාසල් විවෘත කර පාසල් සිසුන් සුරක්ෂිතව පාසලට ගෙන ඒමට හැකි වූ දකුණු ආසියාවේ ප්‍රථම රටවල් අතරට පැමිණීමට හැකි වී තිබෙන බවද එම සංවිධනය පවසයි.
ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් එම සංවිධානය මෙම පණිවුඩය සඳහන් කර තිබේ.


ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...