එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය භාර ගැනීමට තමන් සූදානම් බව හිටපු කතානායක කරු ජයසූරිය මහතා විසින් පවසා සිටියද ඔහුට එක්සත් ජාතික පක්ෂයේ ව්‍යවස්ථාව අනුව එසේ කළ නොහැකි බව රනිල් වික්‍රමසිංහ මහතා පවසා සිටී. කරූ ජයසූරිය මහතා කතානායක ධූරය භාරගත් අවස්ථාවේදී එක්සත් ජාතික පක්ෂයේ සියළු තනතුරු පමණක...
තවත් 12 දෙනෙකුට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බව සෞඛ්‍ය අංශ පවසති. මෙම පිරිස ඉන්දියාවේ සිට පැමිණි පිරිසක් බව හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මෙරට සමස්ථ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 2971 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ. ආසාදිතයින් 143 දෙනෙකු තවදුර...
එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සහ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය පිළිබඳ අවසන් තීරණය එළඹෙන සැප්තැම්බර් පළමු සතියේ පැවැත්වෙන කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී ගැනීමට තීරණය වූ බව එම පක්ෂය පවසයි. එම තීරණයට එළඹ ඇත්තේ අද (25) පැවැති පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදීය. එක්සත් ජාතික...
20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන එන්නේ මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා පත්කළ අවුල ලිහා ගැනීම සඳහා මිස ඔවුන්ට අලුත් තනතුරු ලබාදීමට නොවන බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ඊයේ වත්තල ප්‍රදේශයේ පැවති රැස්වීමක් අතරතුර මාධ්‍යවේදී...
13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය ඉන්දියාවට පැහැදිලි පොරොන්දුවක් ලබාදී ඇති බැවින් එම පොරොන්දුව මත පිහිටා ඉදිරි ක්‍රියාමාර්ග ගතයුතු බව දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතා පවසයි. "13 වන සංශෝධනය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ...
නැගෙනහිර පළාතේ පුරා විද්‍යාත්මක උරුමය කළමනාකරණය කිරීම සඳහා කාර්ය සාධක බලකාය සඳහා තව සාමාජිකයින් 4දෙනෙකු පත්කර තිබෙනවා. අස්ගිරි පාර්ශවයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ උපාලි නාහිමි, මල්වතු පාර්ශවයේ මහා ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය පහමුණේ සුමංගල හිමි, අස්ගිරි පාර්ශවයේ මහ ලේඛකාධිකාරී...
හැරමිටි වාරුවෙන් යමින් සිටි 72 හැවිරිදි මවට පොල්ලකින් ගසා අතක් කැඩී යයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන තෙක් පොලිස් සිර මැදිරියේ රඳවා සිටි පුතාගේ සුව දුක් විමසීමට එම මව අම්පාර රෝහලේ සිට ඊයේ (24) පෙරවරුවේ උහන පොලිසියට පැමිණි බව පොලිසියේ නිලධාරියෙක් පැවසීය. ...
කර්මාන්ත අමාත්‍යාංශයේ අනුග්‍රහයෙන් ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය සහ ශ්‍රී ලංකා පාවහන් හා සම්භාණ්ඩ නිෂ්පාදකයන්ගේ සංගමය විසින් සංවිධානය කරනු ලැබූ 'ගන්න අපේ දේ' පාවහන් සල්පිල අද (25) උදැසන කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා විසින් විවෘත කරනු ලැබීය....
කාර්යාලවල රථවාහනවල මෙන්ම නිවෙස්වල මේස මත පවා හිස් මධ්‍යසාර වීදුරු බෝතල්වල ජලය බීමට ගැනීමට ගබඩා කර තබා ගැනීම මේ වනවිට සම්ප්‍රදායක් වී තිබේ.
මෙම සම්ප්‍රදාය වෙනස් කිරීම සඳහා කඩිනම් විසඳුමක් ලබාදීමට දුම්කොළ හා මධ්‍ය...
“රට තුළ ජීවත්වන ලාංකීකයන්ට සිද්ධවෙනවා තවදුරටත් ඉතාමත් පරිස්සමින් ජීවත්වෙන්න. එක සුළු වැරැද්දකින් යළි කොරෝනා සමාජගත වීමට හැකියාව තියෙනවා. සෑම විටම කොවිඩ් සාමාජිකයෙක් තමන්ගේ ඉදිරියේ සිටින බව සිතාගෙන ආරක්ෂා සහිතව ජීවත් වෙන්න. රටේ ජනතාවට යම් විශ්වාසයක් ඇවිල්ලා ඇති රට කොවිඩ් පරාජය කළා කියලා. ඒක සහතිකය...
රාජ්‍ය අමාත්‍යාංශ 35ක් සඳහා නව ලේකම්වරුන් පත්කර තිබේ. පසුගිය 19 වන දා රැස් වූ කැබිනට් මන්ඩලය විසින් අදාළ පත්කිරීම් සඳහා අනුමැතිය ලබා දී ඇති බව වාර්තා වේ. එම පත්කිරීම්වලට අදාළ ගැසට් නිවේදනය ඊයේ (24) නිකුත් කර තිබේ. අමාත්‍ය මණ්ඩල ලේකම් ඩබ්ලිව්.එම්.ඩි.ජේ.ප්‍රනාන්...
ශක්තිමත් දේශීය ආර්ථිකයක් ගොඩනගනු පිණිස කෘෂි අස්වනු වැඩි කිරීමට කාලය එළැඹ ඇතැයි පෙන්වා දෙන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඒ සඳහා යෝජනා රැසක් ඉදිරිපත් කර ඇත. කොවිඩ් වසංගතය නිසා බිඳ වැටෙමින් පවතින සෙසු රටවල ආර්ථිකයන් නිරීක්ෂණය කොට දේශීය කෘෂි ආර්ථිකය ශක්තිමත් කිරීමේ වැදගත්කම ජනාධිපතිතුමා අවධාරණය කරය...
ශ්‍රී ලංකාවේ බන්ධනාගාර පද්ධතිය තුළ පවතින කළමනාකරණ ගැටළුවක් වී ඇත්තේ බන්ධනාගාර තුල පවතින සිරකරු තදබදයයි. බන්ධනාගාර තුල ඉඩපහසුකම් ඇත්තේ 11762කට වුවත් දැනට එහි 28750ක ප්‍රමාණයක් සිටින අතර අනුපාතයක් ලෙස ගත්විට එය 250%ක ප්‍රතිශතයක් බව බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පු...
ජාතික තවුහිද් ජමාත් සංවිධානයට සම්බන්ධ මෙරට තරුණයන් සිවුදෙනකු මාලදිවයිනට ගොස් ඔවුන්ගේ මතවාද ඉදිරිපත් කරන බවට වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න දැනුවත් කොට ඇතැයි හිටපු බුද්ධි ප්‍රධානි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන පාස්කු කොමිසම හමුවේ පැවැසීය. කොමිසම අසන...
විපක්‍ෂයේ කුඩා දේශපාලන පක්‍ෂ ශී‍්‍ර ලංකා පොදු ජන පෙරමුණ ආණ්ඩුවට සහාය දීමට පැමිණියත් ඔවුන්ට ඇමැති තනතුරු කිසිවක් දෙන්නේ නැතැයි අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි. මෙම කුඩා පක්‍ෂ ආණ්ඩුව සමග එක්වීමට කැමැත්තක් දක්වන බවට කතාවක් පැ...
පසුගිය අගෝස්තු 17 වනදා රටම පැය 6කට වඩා අඳුරේ තැබීමට හේතු වූ කෙරවලපිටිය බලාගාරයේ සිදුවූ බිඳ වැටීම සම්බන්ධයෙන් විදුලි බල හා බලශක්ති අමාත්‍යය ඩලස් අලහප්පෙරුම මහතා විසින් පත් කළ කමිටුවේ වාර්තාව අමත්‍යවරයා වෙත භාර දුන් බව විදුලි බල අමාත්‍යාංශය පවසා සිටී. ඩලස් අලහප්පෙරුම අමාත් ...
රජය 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙන එන්නේ රට හෝ ජනතාව වෙනුවෙන් නොව බැසිල් රාජපක්ෂ මහතා නැවතත් පාර්ලිමේන්තුවට ගෙනවිත් රාජ්‍ය පාලනයට එක් කර ගැනීමට යැයි පාර්ලිමේන්තු මන්තී‍්‍ර තිස්ස අත්තනායක මහතා පැවසීය. සමගි ජන බලවේගය ප‍්‍රධාන කාර්යාලයේ ඊයේ (24දා) පැවති මා...
නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම සඳහා විද්වත් මණ්ඩලයක් පත්කිරීමට අධිකරණ අමාත්‍යාංශය තීරණය කර තිබේ. මෙම විද්වත් මණ්ඩලය පත් කිරීම ඉදිරියේදී සිදු කිරීමට නියමිතය. 19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කර 20 වන ආණ්ඩුක‍්‍රම ව...
තමන්ගේ දේශපාලනයේ අනාගතයේදී සිදුවිය යුතු දේ නිසි කාලයට සිදුවනු ඇති බව කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා සඳහන් කළේය. අනාගතය දෙස අසුබවාදී ලෙස බැලිය යුතු නැති බවත් තමන්ට කණගාටු වීමට හේතුවක් නැති බවත් ඔහු පවසයි. අංගොඩ ප්‍රදේශයේ පැවති ජන හමුවකදී ඒ මහ...
වැලිගම නගර සභාවේ නගරාධිපති රෙහාන් ජයවික්‍රම මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි තනතුරෙන් ඉවත් කරන බව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා ලිඛිතව දන්වා ඇතැයි රෙහාන් ජයවික්‍රම මහතා පවසයි. රෙහාන් ජයවික්‍රම මහතා මේ බව පවසා සිටියේ වැලිගම නගර සභාවෙන් තමා ඉවත් ...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...