කර්මාන්ත අමාත්‍යාංශයේ අනුග්‍රහයෙන් ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය සහ ශ්‍රී ලංකා පාවහන් හා සම්භාණ්ඩ නිෂ්පාදකයන්ගේ සංගමය විසින් සංවිධානය කරනු ලැබූ ‘ගන්න අපේ දේ’ පාවහන් සල්පිල අද (25) උදැසන කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා විසින් විවෘත කරනු ලැබීය.
මෙම පාවහන් සල්පිල ප්‍රදර්ශන කුටි 47කින් සමන්විත අතර බත්තරමුල්ල දියත උයනේ දී අද (25) ඇරඹි මෙම සල්පිල 26,27 යන තෙදින පුරා පෙරවරු 9:00 සිට රාත්‍රි 11:00 දක්වා පැවැත්වේ.





ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...