දේශීය පුවත්

නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම සඳහා විද්වත් මණ්ඩලයක් පත්කිරීමට අධිකරණ අමාත්‍යාංශය තීරණය කර තිබේ.

මෙම විද්වත් මණ්ඩලය පත් කිරීම ඉදිරියේදී සිදු කිරීමට නියමිතය.

19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කර 20 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව කෙටුම්පත් කිරීමට නව රජයේ පළමු කැබිනට් මණ්ඩල රැුස්වීමේදී අනුමැතිය හිමිවුණි.

එහිදී නව ව්‍යවස්ථා සම්පාදනයට අදාළ කැබිනට් අනු කමිටුවක් ද පත් කෙරුණු අතර ඊට අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා ඇතුළු අමාත්‍යවරුන් 5 දෙනකු පත්කෙරිණි.

19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ සංශෝධනය විය යුතු කරුණු සහ 20 වන සංශෝධනයට ඇතුළත් විය යුතු කරුණු සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලයට කරුණු ඉදිරිපත් කිරීම මෙම අනු කමිටුවට අදාළ ප‍්‍රධාන කාර්ය වේ.



One thought on “නව ව්‍යවස්ථාවක් සම්පාදනයට විද්වත් මණ්ඩලයක්”

  1. 19ය ඉවත් කිරීමට කළ යුත්තේ 19ය සංශෝධනය කිරීමද? 19යට ජනමතවිචාරණයක් පැවැත්වීමද? නිවැරදි ක්‍රියාව තෝරා නොගැනීම ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාසයක්ද?
    Posted on August 24th, 2020
    නීතිඥ අරුණ ලක්සිරි උණවටුන
    (2020.08.23 දිවයින ඉරිදා සංග්‍රහයෙහි නීතිඥ කසුන් පොන්නම්පෙරුම ලියා ඇති ’19 පෙරලන් 20 වැනි සංශෝධනය එන හැටි‘ ලිපියට පිළිතුරකි.)

    http://www.lankaweb.com/news/items/2020/08/24/19%e0%b6%ba-%e0%b6%89%e0%b7%80%e0%b6%ad%e0%b7%8a-%e0%b6%9a%e0%b7%92%e0%b6%bb%e0%b7%93%e0%b6%b8%e0%b6%a7-%e0%b6%9a%e0%b7%85-%e0%b6%ba%e0%b7%94%e0%b6%ad%e0%b7%8a%e0%b6%ad%e0%b7%9a-19%e0%b6%ba-%e0%b7%83/

Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More