දේශීය පුවත්

විපක්‍ෂයේ කුඩා දේශපාලන පක්‍ෂ ශී‍්‍ර ලංකා පොදු ජන පෙරමුණ ආණ්ඩුවට සහාය දීමට පැමිණියත් ඔවුන්ට ඇමැති තනතුරු කිසිවක් දෙන්නේ නැතැයි අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

මෙම කුඩා පක්‍ෂ ආණ්ඩුව සමග එක්වීමට කැමැත්තක් දක්වන බවට කතාවක් පැතිරී ඇතත් එවැන්නක් මෙතෙක් දැනුම්දී නැතැයි කී අගමැතිවරයා ආණ්ඩුවට එක්වී සහාය දීමට එවැනි පක්‍ෂ ඉල්ලීමක් කළහොත් ඊට පිටුපෑමට නොහැකි බවද ඔවුන්ට ඇමැති තනතුරු නොදෙන බවද සඳහන් කළේය.මෙතෙක් එවැනි යෝජනාවක් ඉදිරිපත් වී නොමැති බවද ඒ පිළිබඳ කටකතාවල සත්‍ය අසත්‍යතාව නොදන්නා බවද අග‍්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More