දෙමළ ජතික සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්පන්ධන්ගේ ත්‍රිකුණාමලයේ නිවසට ඊයේ (26 වැනිදා) පැමිණි ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනි ඇලයිනා ටෙප්ලිට්ස් වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳ සාකච්ඡා පවත්වා ඇත. විසිවැනි ව්‍යවස්ථා සංශෝධනය, උතුරු නැගෙනහිර දෙමළ ජනතාව මුහුණ ද...
ත්‍රිවිධ හමුදාව යටතේ ක්‍රියාත්මක වන නිරෝධායන මධ්‍යස්ථාන හැටපහක නිරෝධායන වන පිරිස සීමාව ඉක්මවා සිටින බැවින් විදෙස් රටවලින් ගෙනඑන පිරිස තවදුරටත් රැඳවීමේ ගැටලුවක් මතු වී ඇත. කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රගති සමාලෝචන රැස්වීම...
මෙරට බුද්ධි අංශ විසින් අසාදු ලේඛන ගතකළ LTTE සාමාජිකයකු සහ එම සංවිධානයට උපකාර කළ පුද්ගලයින්ගේ නම් දෙකක් අසාදු ලේඛනයෙන් ඉවත් කරන්නැයි පසුගිය රජයේ විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා තමාට බලපෑම් කළ බව එවකට ජාතික බුද්ධි ප්‍රධානී තනතුරේ වැඩ බැලූ වත්මන් බුද්ධි අධ්‍යක්ෂ මණ්ඩලයේ මාණ්ඩලික ...
කෑලි කෑලි සංශෝධනය නොකර සම්පූර්ණ ව්‍යවස්ථා සංශෝධනයක් සිදුකළ යුතු බව පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි අද අවධාරණය කළහ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගෙවිදු කුමාරණතුංග සහ අනුප පැස්කුවල් යන මහත්වරුන් අද කොළඹ ධර්මායතනයේදී උන්වහන්සේ බැහැදුටු අවස්ථාවේදී උන...
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ජනාධිපතිවරයාගේ නියෝජිතයා වශයෙන් අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත් කර තිබේ.
...
ජනතා අභිවෘද්ධියට සහ රටේ ආර්ථික සංවර්ධනයට ප්‍රමුඛතාව ලබාදෙමින් රාජ්‍ය අමාත්‍යාංශ නිර්මාණය කර ඇති අතර එහි ප්‍රතිඵල කඩිනමින් තමන් බලාපොරොත්තු වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරුන් හමුවේ ප්‍රකාශ කළේය. ජනාධිපතිවරයා මේ බව ප්&...
මෙරටින් තවත් කොවිඩ්-19 ආසාදිතයින් 11දෙනෙකු හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අංශ පවසයි. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ්-19 ආසාදිතයින් ගණන 2982දක්වා ඉහළ ගොස් තිබේ. මෙම ආසාදිතයින් අතර කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් 10 දෙනෙකු සහ කෙන්යාවේ සිට පැමිණි එක් අසාදිතයෙකුත් ඇති බව රජයේ ප්Ȁ...
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස සුසිල් ප්‍රේමජයන්ත මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ දිවුරුම් දී තිබේ. දිවුරුම් දීම අද (26) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු කෙ...
දෙමළ ජනතාව ලංකාවේ මුල් පදිංචිකරුවන් බවට විග්නේෂ්වරන් මන්තී‍්‍රවරයා කර ඇති ප‍්‍රකාශය සම්පූර්ණයෙන් අසත්‍ය බවත් කර ඇති එම ප‍්‍රකාශය සම්බන්ධයෙන් ප‍්‍රසිද්ධ විවාදයකට එන ලෙස තමා අභියෝග කර සිටින බව පිවිතුරු හෙළ උරුමයේ නායක බලශක්ති ඇමැති නීති...
එක්සත් ජාතික පක්ෂය නැවත සක්‍රිය කිරීම වෙනුවෙන් කරූ ජයසූරිය මහතා ඉදිරිපත් වීම නිසා ඉතා සියුම් ලෙස කරූ ජයසූරිය මහතා පක්ෂය තුළ අපහසුතාවයට ලක්වන ආකාරයේ රනිල් වික්‍රමසිංහ මහතා නිකුත් කරන ප්‍රකාශ වලට ප්‍රතිචාර දක්වමින් කරූ ජයසූරිය මහතාගේ මාධ්‍ය සම්බන්ධීකරණ අංශය විසින්...
නවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා පාර්ලිමේන්තුව තුල පවත්වන ලද වැඩමුළුවකදී අද්මිරාල් සරත් වීරසේකර මහතා විසින් මතු කරන ලද වරප්‍රසාද වලට අදාළ ප්‍රශ්ණයකට පැත්තක සිට පිළිතුරු දෙමින් අධිකරණ අමාත්‍ය මොහොමඩ් අලි සබ්රි මහතා විසින් කරන ලද ප්‍රකාශය පිළිබඳ සමාජයේ ...
එක්සත් ජාතික පක්ෂ නායකත්වය බාරගැනීම සම්බන්ධයෙන් අද (26) හෝ හෙට (27) තවත් විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට හිටපු කතානායක කරු ජයසූරිය මහතා සූදානමින් සිටින බව වාර්තා වේ. ඊයේ (25) පැවැති එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී කරු ජයසූරිය මහතාගේ නම පක්ෂ නායකත්වය සදහා යෝජනා වූ අවස්ථාවේදී රනිල...
අලුත උපන් තම බිළිඳුු දරුවා මරණයට පත් වුණේ වඳ සැත්කම් සිද්ධීන් සම්බන්ධයෙන් චෝදනාවට ලක්ව සිටින වෛද්‍ය ෂාෆි ෂියාබ්දීන් ඇතුළු වෛද්‍ය කණ්ඩායමක් විසින් නොසැලකිලිමත් ලෙස කරන ලද සිසේරියන් සැත්කමක් හේතුවෙන් බව කාන්තාවක් විසින් කරන ලද පැමිණිල්ලකට අනුව මියගිය බිළිඳු ද...
පසුගිය සතිය තුළ ශ්‍රී ලංකාවේ බන්ධානාගාර තුළ රඳවා තබාගෙන සිටි රැඳවියන් තිදෙනෙකු සිය දිවි හානි කරගත් බව බන්ධනාගාර අධිකාරී තුෂාර උපුල්දෙණිය මහතා මාධ්‍යය වෙත පවසා සිටී.ඔවුන්ගෙන් දෙදෙනෙකු කොළඹ රිමාන්ඩ් බන්ධනාගරයේ රඳවා සිටි අය වූ අතර එම දෙදෙනාගෙන් එක් අයකු තහනම් මත් වතුර වෙත ඇබ්බැහි වූවෙක...
හෙට (27) පෙරවරු 9.30ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතය. එහි දී සැප්තැම්බර් මස 01 වනදා සිට දෙසැම්බර් මාසය දක්වා කාලය සඳහා වු අතුරු සම්මත ගිණුමක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමට නියමිත බව ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කළේය. එම අතුරු සම්මත ගිණුමට අදාළ විවාදය හෙට සහ ...
පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප් සහ රජයේ ගිණුම් කාරක සභාව) කෝපා ඇතුළු කාරක සභාවල නියෝජනය ඉහළ දැමීමට තීරණය කර ඇත. ඒ අනුව කෝප් සහ කෝපා සඳහා දැනට සිටින මන්තී‍්‍ර සංඛ්‍යාවට අමතරව ආණ්ඩු පක්‍ෂයෙන් මන්තී‍්‍රවරුන් 05 දෙනකු සහ විපක්...
13 වැනි සංශෝධනය ඇතුළත් පළාත් සභා ක‍්‍රමය ඉදිරියට ගෙන යා යුතු බව මෙරට ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් මැග්ලේ කළ ප‍්‍රකාශය පළාත් පාලන රාජ්‍ය ඇමැති සරත් වීරසේකර මහතා ඊයේ 25 වැනිදා ප‍්‍රතික්‍ෂේප කළේය. අප රටේ දේශපාලන කටයුතු ගැන තීන්දු ගත යුත්තේ ...
සියලූ පෞද්ගලික න්‍යාය පත‍්‍ර පසෙකලා ජනතාව අපේක්‍ෂා කරන ව්‍යවස්ථා වෙනසකට දායක වන ලෙස අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා පාර්ලිමේන්තුවේ නවක මන්ත‍්‍රීවරුන්ගෙන් ඊයේ 25වැනිදා ඉල්ලා සිටියේය. අඩසියවසකට ආසන්න කාලයක් රට පාලනය කළ මෙම ව්‍යවස්ථාව දැන...
විෂ සහිත ෆාම්තෙල් ආනයනකය කොට පොල්තෙල් වලට මිශ්‍ර කොට විකිනීම නිසා පොල් කර්මාන්තයට සහ මහජන සෞඛ්‍යට සිදුවන අනර්තය වැලැක්වීම සදහා ජනාධිපතිතුමාගේ නියමයෙන් 21.5.2020 නිවේදනය යටතේ සියලුම ෆාම්තෙල් (පරිපහදු කළ සහ නොකල) වල විශේෂ පරිබෝජන බද්ද කි.ගෑ 1කට රු. 350 දක්වා වැඩිකරන ලදි. නමුත් ඊට ප...
මෙවර ගම්පහ දිස්ත‍්‍රික්කයේ සමගි ජන බලවේගයෙන් පාරිලිමේන්තුවට තේරී පත්වූ රන්ජන් රාමනායක මහතා අධිකරණයට අපහාස කළේ යැයි ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග වූ නඩුව ඊයේ(25) වන විට විභාග කර අවසන් කර ඇති අතර ඒ සම්බන්ධයෙන් වැඩිදුර කරුණු පැහැදිලි කර ගැනීම ඔක්තොම්බර් මස 21 වන දිනට කල් දමා ති...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...