කෑලි කෑලි සංශෝධනය නොකර සම්පූර්ණ ව්‍යවස්ථා සංශෝධනයක් සිදුකළ යුතු බව පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි අද අවධාරණය කළහ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගෙවිදු කුමාරණතුංග සහ අනුප පැස්කුවල් යන මහත්වරුන් අද කොළඹ ධර්මායතනයේදී උන්වහන්සේ බැහැදුටු අවස්ථාවේදී උන්වහන්සේ මේ බව කියා සිටියහ.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...