පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප් සහ රජයේ ගිණුම් කාරක සභාව) කෝපා ඇතුළු කාරක සභාවල නියෝජනය ඉහළ දැමීමට තීරණය කර ඇත.
ඒ අනුව කෝප් සහ කෝපා සඳහා දැනට සිටින මන්තී‍්‍ර සංඛ්‍යාවට අමතරව ආණ්ඩු පක්‍ෂයෙන් මන්තී‍්‍රවරුන් 05 දෙනකු සහ විපක්‍ෂයෙන් මන්තී‍්‍රවරුන් 03 දෙනකු බැගින් වැඩි කිරීමට තීරණය කර ඇත.
ආණ්ඩු පක්‍ෂයට මන්තී‍්‍රවරුන් 10 ක් සහ විපක්‍ෂයට මන්තී‍්‍රවරුන් 06 දෙනකු ලෙස කෝප් සහ කෝපා කමිටුව මෙතෙක් කලක් නියෝජනය කෙරිණි.
මේ ආකාරයට සෙසු කාරක සභාවල මන්තී‍්‍ර සංඛ්‍යාව ද ඉහළ දැමීමට යෝජනා වී ඇත. කෙසේ වෙතත් විපක්‍ෂය මෙම සංයුතියට විරෝධය පළ කර ඇති බව වාර්තා වේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...