පසුගිය රජය කාලයේදී ශ‍්‍රී ලංකාවේ ජාතික ආරක්‍ෂක මණ්ඩලයට ඇමෙරිකානු සී. අයි. ඒ. නියෝජිතවරයකුද සහභාගි වූ බව ඔස්ටේ‍්‍රලියාවේ ස්පර් නමැති දේශපේ්‍්‍රමි ශ‍්‍රී ලාංකික සංවිධානය විදේශ ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා වෙත හදිසි සංදේශයක් යවමින් හෙළි ක...
මාර්ග කිලෝමීටර් ලක්ෂයක් දියුණු කිරීමේ වැඩපිළිවෙළ යටතේ පළාත් සභාවලට අයත් සියලු මාර්ග සහ පළාත් පාලන ආයතනවලට අයත් තෝරාගත් ප්‍රධාන මාර්ග වැඩිදියුණු කිරීමට තීරණය කර ඇතැයි ‘ආර්ථික පුනර්ජිවනය හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධන බළකායේ’ සභාපති බැසිල් රාජපක්ෂ මහතා පැවසීය. ...
ශ්‍රී ලංකාවට නැගෙනහිර මුහුදේ දී හදිසි ගිනි ගැනීමකට ලක්වූ ඉන්ධන ප්‍රවාහන නෞකාවේ ඇතිවූ ගින්න සාර්ථකව මැඩ පැවැත්වීමට හැකිවූ බව ඉන්දීය වෙරළ ආරක්ෂක බළකාය නිවේදනය කරයි. සිය නිල ට්විටර් ගිණුම ඔස්සේ නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් ඒ බව සඳහන් කර තබේ. ඉන්දීය වෙරළ ආරක්ෂක බලකාය සඳහන් කළේ ඊ...
අනතුරට පත්වී ඇති MT- New Diamond තෙල් නෞකාවෙන් සමුද්‍රීය පරිසරයට සිදුවිය හැකි හානි වළක්වා ගැනීමට අවශ්‍ය උපරිම ක‍්‍රියාමාර්ග ගන්නා ලෙස ගරු අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා අදාළ බලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ. පැය 24 පුරා ක්‍රියාත්මක ඒකා...
20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා ආණ්ඩුව ශිෂ්ඨත්වයේ සිට අශිෂ්ඨත්වය කරා ගමන් කිරීමට උත්සාහ දරන බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි. අද (04) පැවති මාධ්‍ය හමුවක දී එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා ඒ බව ප්‍රකාශ කළේය. “20 වන සංශෝධනය හරහා යළි මේ ආණ්ඩුව උත්සහ කරම...
ප්‍රභූවරයකුගේ පෞද්ගලික ගමන් මල්ල පරීක්ෂා කරමින් ඔහුගේ කටයුතුවලට බාධා කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරියක ඇතුළු තිදෙනකු එම පොලිසියෙන් මාරු කර යවා ඇතැයි වාර්තා වෙයි. මාරු කෙරුණු අනෙක් දෙදෙනා උප පොලිස් පරීක්ෂකවරියක හා පොලිස් කොස්තාපල...
ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ ආණ්ඩුව වසර දහයකටවත් සෙලවිය නොහැකි බව විශ්වාස යැයි එක්සත් ජාතික පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨයකු වන හිටපු ඇමැති ජෝන් අමරතුංග මහතා පවසයි. විශාල පිරිසකට රැකියා ලබාදෙමින් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ ආණ්ඩුව සිදුකරන සේවාවත් ආණ්ඩුවේ ක‍් ...
19 වන ව්‍යවස්තාවේ තිබූ එකම යහපත් අංගය වූ ද්විත්ව පුරවැසි බාධකය 20 වන සංශෝධනයට නැවත ඇතුල් කළ යුතු බව ජාතික සංවිදාන එකමුතුව පවසයි. ඊයේ (03) ජාතික සංවිධාන පොදු මධ්‍යස්ථානයේ කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා සඳහන් කළේ ද්විත්ව පුරවැසිකම පාර්ලිමේ...
ගැසට් නිවේදනයක් මඟින් ප්‍රසිද්ධියට පත් කර ඇති 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත මගින් ද්විත්ව පුරවැසියන්ට පනවා තිබූ බාධා ඉවත් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විරෝධය පළ කරයි. එහි හිටපු මහ ලේකම් රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා සඳහන් කරන්නේ ද්විත්ව පු...
මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රභල දේශපාලනඥයෙකුගේ බලපෑම මත මහනුවර හන්තාන කඳු වැටියේ මීටර් 3000ට ඉහළ පරිසර සංවේදී ප්‍රදේශයේ අක්කර 19ක භුමි ප්‍රදේශයක් හෙළි කරන බවට හන්තාන සුරකින්නන්ගේ සංගමය පෙන්වා දෙයි. මෙම සිද්ධිය පිටුපස සිටින මහනුවර දිස්ත්‍රික්කයේ දේශපාලනඥයා පාර්ලි...
නැගෙනහිර මුහුදේ දී ගිනි ගනිමින් පවතින නෞකාවේ ඇති වී තිබෙන ගින්නෙන් එහි ගබඩා කර ඇති මෙට්‍රික්ටෝන් 270,000ක් වු බොර තෙල් සංචිතයට මෙතෙක් කිසිදු බලපෑමක් සිදුව නොමැති බව නාවික හමුදාව පවසයි. ගින්න එම බොරතෙල් ගබඩා දෙසට පැතිර යෑම වැළැක්වීම සඳහා අවශ්‍ය පියවර මේ වන විට ගනිමින් සිටින බව ද න...
රැඳවුම් භාරයේ සිටින හිටපු කොටි ත‍්‍රස්තයන් 82 ක් මුදාහරින ලෙස පාර්ලිමේන්තු මන්ත‍්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් කළ ඉල්ලීම රජය ප‍්‍රතික්‍ෂේප කර ඇත. ගුවන්යානාවලට මිසයිල ප‍්‍රහාර එල්ල කිරීම, ගත්කතුවරයකු ඇතුළු දේශීය සංචාරක කණ්...
පළාත් සභා තවදුරටත් පවත්වාගෙන යා යුතුද නැද්ද යන්න ගැන නිර්දේශ තමා රජයට ඉදිරිපත් කරන බව පළාත් පාලන රාජ්‍ය ඇමැති රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා ඊයේ (3දා) පැවසීය. මෙම නිර්දේශ ලබාදීමෙන් පසු ජනපති අගමැති සහ ඇමැති මණ්ඩලය එම නිර්දේශ ගැන සාකච්ඡා කර තීන්දුවක් ගනු ඇතැයි හෙතෙම තවදුරටත් පළ කළේය. ...
ද්‍රවිඩ ජාතිකයන් 1,46,000 ක් අතුරුදන්වී ඇති බවට බොරු වාර්තාවක් ඉදිරිපත් කරමින් බි‍්‍රතාන්‍ය කොටි ඩයස්පෝරාව ශී‍්‍ර ලංකාවට සම්බාධක පනවන ලෙස බි‍්‍රතාන්‍ය රජයෙන් ඉල්ලා ඇත. මානව හිමිකම්වලට අදාළව බි‍්‍රතාන්‍ය රජය මෑත...
ඉස්ලාම් පෙළපොත්වල ඇතුළත් අන්තවාදී හා වහාබ්වාදී ඉගැන්වීම් එම විෂය නිර්දේශයන්ගෙන් ඉවත් කිරීම සඳහා යෝජනාවලියක් නුදුරේදිම අධ්‍යාපන අමාත්‍යංශයට ඉදිරිපත් කරන බව මුස්ලිම් කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා පවසයි. පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ...
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනය අහෝසි කරමින් ගෙන එන 20 වැනි ව්‍යාවස්ථා සංශෝධනයට අදාළ ගැසට් පත්‍රය ඊයේ (03 වැනිදා) නිකුත් කෙරිණි. එම සංශෝධනයට අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව වෙනුවට පාර්ලිමේන්තු සභාවක් ස්ථාප...
හැකි තරම් ඉක්මනින් පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතු බවට යෝජනාවක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් සභා මන්ත්‍රී සංසදය විසින් සම්මත කර ගත් බව එම සංසදයේ සභාපති සබරගමුව පළාත් සභාවේ සභාපති කාංචන ජයරත්න මහතා පවසයි. අද (03) නෙළුම්මාවතේ පිහිටි පොදුජන පෙරමුණ ප්‍රදාන කාර්යාලයේ පැවත...
ආණ්ඩුවේ සිටින සියලුම අමාත්‍යවරුන් සහ නිලධාරීන් ජනතාවට නම්‍යශීලි විය යුතු බව පැවිදි හඬ සංවිධානයේ කැඳවුම්කරු පුජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි පවසති. “සමහර ඇමතිවරු ඉන්නවා දුරකථනයට කථා කරන්නේ නැහැ, සමහර ඇමතිවරුන්ට කථා කරන්නවත්, පුළුවන්කමක් නැහැ. මේ මම හිතනවා ජනාධිපති ගෝඨාභය ර...
පළාත්සභා මැතිවරණය පැවැත්වීමට පෙර නව ව්‍යවස්ථාව සකස්කොට සම්මත කළ යුතු බව සාහිත්‍යශූරී ගුණදාස අමරසේකර මහතා පවසයි. ඒ මහතා එසේ සඳහන් කළේ අද (03) දින ජාතික සංවිධාන පොදු මධ්‍යස්ථානය විසින් කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමිනි. ආණ්ඩුවට ජනවරම ලැබුණේ නව ව්‍යවස්ථාවක් ...
කැබිනට් අනුමැතිය හිමි වූ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යස්ථා සංශෝධන පනත් කෙටුම්පත අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ. 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා විසින් ඊයේ (02) පස්වරුවේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබීය. එහිදී අදා...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...