දේශීය පුවත්

පළාත් සභා තවදුරටත් පවත්වාගෙන යා යුතුද නැද්ද යන්න ගැන නිර්දේශ තමා රජයට ඉදිරිපත් කරන බව පළාත් පාලන රාජ්‍ය ඇමැති රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා ඊයේ (3දා) පැවසීය.

මෙම නිර්දේශ ලබාදීමෙන් පසු ජනපති අගමැති සහ ඇමැති මණ්ඩලය එම නිර්දේශ ගැන සාකච්ඡා කර තීන්දුවක් ගනු ඇතැයි හෙතෙම තවදුරටත් පළ කළේය.

කවුරු කුමක් කීවත් පළාත් සභා පවත්වාගෙන යෑම නිෂ්ඵල කාර්යයක් බව තම අවංක අදහස බවද වීරසේකර මහතා කීවේය.

තම නිර්දේශ ඉදිරි සති දෙක තුළ රජයට ඉදිරිපත් කරන බවද ඒ මහතා සඳහන් කළේය.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More