දේශීය පුවත්

19 වන ව්‍යවස්තාවේ තිබූ එකම යහපත් අංගය වූ ද්විත්ව පුරවැසි බාධකය 20 වන සංශෝධනයට නැවත ඇතුල් කළ යුතු බව ජාතික සංවිදාන එකමුතුව පවසයි.

ඊයේ (03) ජාතික සංවිධාන පොදු මධ්‍යස්ථානයේ කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා සඳහන් කළේ ද්විත්ව පුරවැසිකම පාර්ලිමේන්තුවට තේරී පත්වීමට පනවා තිබූ බාධකය අමාත්‍යාංශ ලේකම්වරු , තානාපතිවරු, මහ බැංක අධිපති, නීතිපති, පොල්ස්පති , විගණකාධිපති ආදී උසස් නිලධාරීන්ටද අදාල වන ලෙස 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයට ප්‍රතිපාදන ඇතුලත් කළ යුතු බවය.

වීඩියෝව පහතින් –



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More