ද්‍රවිඩ ජාතිකයන් 1,46,000 ක් අතුරුදන්වී ඇති බවට බොරු වාර්තාවක් ඉදිරිපත් කරමින් බි‍්‍රතාන්‍ය කොටි ඩයස්පෝරාව ශී‍්‍ර ලංකාවට සම්බාධක පනවන ලෙස බි‍්‍රතාන්‍ය රජයෙන් ඉල්ලා ඇත.
මානව හිමිකම්වලට අදාළව බි‍්‍රතාන්‍ය රජය මෑතකදී සම්මත කළ මැග්නිට්ස්කි පනත ශී‍්‍ර ලංකාවටද කි‍්‍රයාත්මක කළ යුතු බව කොටි ඩයස්පෝරාව තවදුරටත් දන්වා තිබේ. එසේම හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා ඇතුළු හිටපු හමුදා ප‍්‍රධානියාට ද සම්බාධක පනවන ලෙස බි‍්‍රතාන්‍ය කොටි සඳහන් කර ඇත.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...