දේශීය පුවත්

අධිකරණ අමාත්‍ය මොහොමඩ් අලි සබ්‍රි මහතා 20 වැනි සංශෝධනය පිළිබඳව මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්නයකට උත්තර දෙමින් සඳහන්කොට ඇත්තේ තමා එය කෙටුම්පත් නොකළ බවය. ඒ අතර ජී.එල්. පීරිස් මහතා කණ්ඩායම් නායක රැස්වීමේදී සඳහන්කොට ඇත්තේ ආන්දෝලනයට තුඩු දී ඇති ප්‍රතිපාදන 20 වැනි සංශෝ...

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ සෞභාග්‍යයේ දැක්මේ උපාධිධාරීන් රැකියා සඳහා බඳවා ගැනීමේ වැඩපිළිවෙළට පිටින් උපාධිධාරීන් අභ්‍යාසලාභීන් බව හඟවා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය සිය හිතවතුන් 26 දෙනකු බඳවාගෙන ඇති බව එහි වෘත්තීය සමිති කිහිපයක් ජනාධිපතිවරයාට ලිඛිතව පැමිණිලි කර ඇත. එහි...

මාස තුනක කාලයක් සඳහා බලපැවැත්වෙන පරිදි එක්සත් ජාතික පක්ෂයේ හිස්ව ඇති සියලුම තනතුරු ඡන්ද විමසීමකින් තොරව හෙට (14දා) දින සුදුස්සන් තෝරා පත් කර ගැනීමට පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ සූදානම් වෙයි. පක්ෂයේ විශේෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් සඳුදා පෙරවරුවේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී ප...

පාර්ලිමේන්තුවේදී තුනෙන් දෙකක බලයෙන් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා 20 වැනි සංශෝධනය සම්මත කර ගැනීමට සහයෝගය ලබාදීම සඳහා විපක්ෂයේ මන්තී‍්‍රවරු පහළොස් දෙනකුට වැඩි පිරිසක් සූදානමින් සිටින බව ආණ්ඩුවේ ප‍්‍රබල ඇමැතිවරයකු සති අන්ත පුවත්පතකට සඳහන් කර ඇත. මෙම විපක්...

අයවැයට පෙර ඇමැති මණ්ඩල සංශෝධනයක් සිදු කිරීමට ආණ්ඩුවේ සූදානමක් ඇති බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්දය ලබා දීම සඳහා ඉදිරිපත් වන විපක්ෂ දේශපාලන නියෝජිතයන්ට ද ඇමැති ධුර ලබාදීම එම කැබිනට් සංශෝධනය මගින් සිදු කිරීමට නියමිතය. කැබිනට් ඇමැති ධුර සංඛ්‍යාව...

වත්මන් ආණ්ඩුව බලයට ගෙනා සංවිධාන ඉවත දමා වියත් මග වැනි පොෂ් සංවිධාන ළංකර ගැනීමට ජනාධිපතිවරයා කටයුතු කිරීම පිළිගත නොහැකි බවත්, ජනාධිපතිවරයාගේ ඇතැම් පත් කිරීම් පිළිගත නොහැකි බවත් සිංහලේ සංවිධානයේ සභාපති පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියෝ සඳහන් කරති. ගෝඨාභය රාජපක්ෂ මහතා මෙරට පරිපාලකයකු ලෙස දක්...

කෙටුම්පත් කරන ලද 20 වැනි සංශෝධනයට අදාල ගැසට් පත්‍රයෙහි යම් ගැටළු ප්‍රමාණයක් ඇති බැවින් ඒ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ අවධානය යොමුකිරීමෙන් අනතුරුව එතුමන් විසින් පත්කරන ලද කමිටුවේ නව නිර්දේශ ලැබෙන තුරු 20 වැනි සංශෝධනයට අදාල ගැස...

පළාත් සභා ක්‍රමය අහෝසි කළ යුතු බවට රාජ්‍ය අමාත්‍ය සරත් වීරසේකර මහතා කළ ප්‍රකාශයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තුළින්ම එල්ල වන විරෝධය දිනෙන් දින ත්‍රීව්‍ර වන ආකාරයක් දක්නට ලැබේ.

විශේෂයෙන් සරත් වීර...

යහපාලනය පිහිටුවීමට දායක වූ දේශපාලන නියෝජිතයින් පිරිසක්, සහරාන් හෂීම් සමඟ දීර්ඝ සාකච්ඡාවක නිරත වන වීඩියෝ පටියක් පිළිබඳ තොරතුරු පාස්කු ප‍්‍රහාරය පිළිබඳ විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසමේදී පළමුවරට අනාවරණය වී තිබේ. ඒ දේශපාලන නියෝජිතයකු එම කොමිසම හමුවේ සාක්ෂි දුන් අවස්ථාවේදීය. ඊය...

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගැනීමෙන් පසු වසරක කාලයක් තුළ අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒමට අපේක්ෂා කරන බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්‍රි මහතා පැවසීය. ද්විත්ව පුරවැසිභාවය ඇති පුද්ගලයන්ට මැතිවරණවලට තරග කිරීමට හැකිවීම පිණිසම...

හිටපු අමාත්‍ය එක්සත් ජාතික පක්ෂයේ මැදවච්චියේ ආසන සංවිධායක ආචාර්ය මර්වින් සිල්වා මහතා පුවත්පත් වලට ප්‍රකාශයක් කරමින් අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් ගව ඝාතනය තහනම් කිරීමට කටයුතු කිරීම ඇගයීමට ලක් කොට ඇත. දුටු ගැමුණු රජුගෙන් පසුව එවැනි ක්‍රියාවකට ධෛර්යය තිබූ එකම නායකයා මහින...

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් නීතිඥ සාගර කාර්යවසම් මහතාගේ අත්සනින් යුතුව එම පක්ෂයේ සියලු මන්ත්‍රීවරුන්ට යවන ලද ලිපියකට අනුව 20 වැනි සංශෝධනය පිළිබඳව මන්ත්‍රීවරුන් ප්‍රසිද්ධියේ මත ප්‍රකාශ කිරීමෙන් වැලකී සිටිය යුතුය. ඒ  පිළිබඳ අදහස් දක්වන දේශපාලන විචාරකයන් ...

නයිටි‍්‍රක් ඇසිඩ් කිලෝ 77 ක් බහාළු ප්ලාස්ටික් බූලි තුනක් බණ්ඩාරගම අටුළුගම ප‍්‍රදේශයේ මුස්ලිම් ජාතික පුද්ගලයන්ගේ නිවෙස් දෙකක සඟවා තිබියදී ඊයේ (11 දා ) සොයාගැනීමට හැකිවූ බව පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය සමත්ව ඇති බව අපගේ පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි. පසුගියදා බණ්...

විසි වැනි සංශෝධනය පිළිබඳ ඉදිරියේදී ගන්නා ක්‍රියා මාර්ගවලදී එක්සත් ජාතික පක්ෂය හා සම්බන්ධ වී කටයුතු කිරීමට සමඟි ජන බලවේගය සැරසෙයි.  ඒ අනුව ඉදිරි බහුජන ක්‍රියා මාර්ගවලදී එක්සත් ජාතික පක්ෂය බොහෝ දුරට සමඟි ජන බලවේගය සමඟ කටයුතු කරනු ඇති බව එම පක්ෂයේ සාමාජික, හිටපු පාර්ලිමේන්තු මන්ත් ...

පසුගිය යහපාලන රජය සමයේ එවකට අගමැති රනිල් වික්‍රමසිංහ විසින්, යහපාලන රජය බලයට ගෙන ඒමට උපකාර කළ පාර්ශව සම්බන්ධ කරගනිමින් ඔවුන්ට තනතුරු ලබා දෙමින් ඇති කළ දූෂණ මර්ධන කමිටුව මහජන මුදල් කෝටි තුනකට වැඩි ප්‍රමාණයක් ලබා ගෙන ඇතැයි හෙළිව තිබේ. ඒ යහපාලන රජය සමයේ සිදුවු දේශපාලන පලිගැනීම් ...

20 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදාලව එල්ලවන මහජන විරෝධතා පිළිබඳ අදහස් දක්වමින් අමාත්‍ය මණ්ඩල සම කැබිනට් ප්‍රකාශක පා.ම උදය ගම්මන්පිල මහතා සඳහන්කොට ඇත්තේ එම ලේඛන වල වැරදි පනත් කෙටුම්පත සම්මත කරන අවස්ථාවේ දී කාරකසභා විවාදයේදී නිවැරදි කළ හැකි බවය. ඒ පිළිබඳව ලංකා ලීඩ් විසින් ජාතික ...

තමන්ට නීතියට වඩා ජනතාව ලොකු බවත් ඒ නිසා තමන් සැමදා ජනතාව වෙනුවෙන් පෙනී සිටින දේශපාලනඥයකු බවත් ග්‍රාමීය හා ප්‍රාදේශීය පානීය ජල සම්පාදන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා පවසයි. සති අන්ත පුවත්පතකට ප්‍රකාශයක් කරමින් ඔහු මේ බන සඳහන් කර ඇත. ...

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය සමග ගැටෙන 20 වැනි ව්‍යවස්ථ සංශෝධන පනත් කෙටුම්පත නිවැරදි කරගත යුතු බව ශ්‍රී ලංකා පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග මහතා සඳහන් කර ඇති බව වාර්තාවේ. එසේ 20 වන ව්‍යවස්ථා ...

මේ ගේනවා කියන 20 ගැන තමන්ටත් ගැටළු තිබෙන බව රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පෙන්වා දෙයි. අපේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමත් සමඟ පුළුල් සංවාදයක් කරන බවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අපට පොරොන්දු වුනා යැයිද වික්‍රමනායක මහතා සඳහන් කරයි. ...

ශ‍්‍රී ලංකාවට එරෙහිව සම්බාධක පනවන ලෙස කැනඩා මන්ත‍්‍රී ගානට් ජීසස් කැනඩා අගමැති ජස්ටින්  ටෘඩෝගෙන් ඉල්ලා ඇත. ශ‍්‍රී ලංකාවේ විශාල පිරිසක් අතුරුදන් වී ඇති බව දන්වමින් ඔහු තවදුරටත් පවසා ඇත්තේ කැනඩා රජය මැග්නිට්ස්කි සම්බාධක පනත ක‍්‍රියාත්මක කළ ...

සම්බන්ධ පෙර පුවත්
දේශීය පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...

දේශීය පුවත්

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...

දේශීය පුවත්

තමිල්නාඩුවට ගිය ශ්‍රී ලාංකික දෙමළ ජනයාට ස්ටාලින් නිවාස හදයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...

දේශීය පුවත්

තිලීපන් අහිංසක මිනිහෙක් නෙවෙයි මිනීමරු ත්‍රස්තවාදියෙක්- අරුන් සිද්ධාර්ත

කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...

දේශීය පුවත්

මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම්ට විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...

දේශීය පුවත්

“මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද?”- මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කෙරේ

විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...

මුහුණු පොතෙන්

ස්වරාජ්‍ය පාලනය

“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...

දේශීය පුවත්

මාළිගාකන්ද අධිකරණය ආසන්නයේ වෙඩිතැබීමක්… කුඩා දරුවකු මියයයි

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...

දේශීය පුවත්

හරක් කටාට උදව් කළ පී.සී ගේ මව සහ මස්සිනා අත්අඩංගුවට

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...