දේශීය පුවත්

පාර්ලිමේන්තුවේදී තුනෙන් දෙකක බලයෙන් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා 20 වැනි සංශෝධනය සම්මත කර ගැනීමට සහයෝගය ලබාදීම සඳහා විපක්ෂයේ මන්තී‍්‍රවරු පහළොස් දෙනකුට වැඩි පිරිසක් සූදානමින් සිටින බව ආණ්ඩුවේ ප‍්‍රබල ඇමැතිවරයකු සති අන්ත පුවත්පතකට සඳහන් කර ඇත.

මෙම විපක්ෂ මන්තී‍්‍ර කණ්ඩායම නිල නොවන මට්ටමින් හමුවී සාකච් කර එකඟතාවකට පැමිණ සිටින බව ද හෙතෙම සඳහන් කර ඇත.

මේ සම්බන්ධයෙන් එම විපක්ෂ මන්තී‍්‍රවරු කණ්ඩායම ද වෙනම සාකච්ඡා වට කිහිපයක් පවත්වා ඇති බව සදහන්.

ජනාධිපතිවරයාට හා අගමැතිවරයාට ජනතාව විශාල ජනවරමක් ලබාදී තිබෙන බැවින් ආණ්ඩුවට සහයෝගය ලබාදිය යුතු බවට ඔවුන් එකඟත්වයකට පැමිණ තිබේ.

විපක්ෂය නියෝජනය කරන දෙමළ පක්ෂ කිහිපයක මන්තී‍්‍රවරු ද ඒ අතර සිටින බව එම ආරංචි මාර්ග සඳහන් කර ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More