මේ ගේනවා කියන 20 ගැන තමන්ටත් ගැටළු තිබෙන බව රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පෙන්වා දෙයි.
අපේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමත් සමඟ පුළුල් සංවාදයක් කරන බවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අපට පොරොන්දු වුනා යැයිද වික්‍රමනායක මහතා සඳහන් කරයි.
මේ නිසා මේක වෙනස් වෙන්න පුළුවන් බවත් තවම 20 ගෙනත් නැති බවත් වික්‍රමනායක මහතා පෙන්වා දෙයි.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...