දේශීය පුවත්

කෙටුම්පත් කරන ලද 20 වැනි සංශෝධනයට අදාල ගැසට් පත්‍රයෙහි යම් ගැටළු ප්‍රමාණයක් ඇති බැවින් ඒ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ අවධානය යොමුකිරීමෙන් අනතුරුව එතුමන් විසින් පත්කරන ලද කමිටුවේ නව නිර්දේශ ලැබෙන තුරු 20 වැනි සංශෝධනයට අදාල ගැසට් පත්‍රය පාරිලිමේන්තුවට ඉදිරිපත් නොකර සිටීමට තීරණය කර ඇති බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

අද පාදුක්ක ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය අමතමින් ඔහු මේ බව පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා පවසා සිටියේ අදාල කමිටුව විසින් ඉදිරිපත් කරනු ලබන නිර්දේශ ද ඇතුළත් කර 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය ඉදිරියේදී නව ගැසට් පත්‍රයක් මගින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More