අධිකරණ අමාත්‍ය මොහොමඩ් අලි සබ්‍රි මහතා 20 වැනි සංශෝධනය පිළිබඳව මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්නයකට උත්තර දෙමින් සඳහන්කොට ඇත්තේ තමා එය කෙටුම්පත් නොකළ බවය.
ඒ අතර ජී.එල්. පීරිස් මහතා කණ්ඩායම් නායක රැස්වීමේදී සඳහන්කොට ඇත්තේ ආන්දෝලනයට තුඩු දී ඇති ප්‍රතිපාදන 20 වැනි සංශෝධනයට ඇතුලත් කළේ කවුරුන්දැයි තමා නොදන්නා බවය.
ඒ අතර විමල් වීරවංශ මහතා සඳහන් කරන්නේ අධිකරණ අමාත්‍යවරයා විසින් එම කෙටුම්පත අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ නිසා එහි වගකීම එම අමාත්‍යවරයාට පැවරෙන බවය. කෙසේ වෙතත් විචාරකයන්ගේ මතය වන්නේ ආණ්ඩුවේ විශේෂයෙන්ම ජනාධිපතිතුමාගේ ප්‍රතිරූපයට හානි කිරීම සදහා කොතැනින් හෝ කුමන්ත්‍රණයක් සිදු වී ඇති බවය.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...