විසි වැනි සංශෝධනය පිළිබඳ ඉදිරියේදී ගන්නා ක්‍රියා මාර්ගවලදී එක්සත් ජාතික පක්ෂය හා සම්බන්ධ වී කටයුතු කිරීමට සමඟි ජන බලවේගය සැරසෙයි. ඒ අනුව ඉදිරි බහුජන ක්‍රියා මාර්ගවලදී එක්සත් ජාතික පක්ෂය බොහෝ දුරට සමඟි ජන බලවේගය සමඟ කටයුතු කරනු ඇති බව එම පක්ෂයේ සාමාජික, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතා පවසයි.
සාධාරණ සමාජයක් උදෙසා ජාතික ව්‍යාපාරය ඔස්සේ එක්සත් ජාතික පාක්ෂිකයන් ඉදිරියේදී ආණ්ඩුවේ 20 වැනි සංශෝධනයට විරෝධය පළ කිරීමට එක් වනු ඇති බව අනුමාන කෙරෙන අතර එයට අදාළ වැඩසටහන් මාලාවක් ද මේ වන විට සමඟි ජන බලවේගය සකස් කරමින් පසු වෙයි.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...