දේශීය පුවත්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් නීතිඥ සාගර කාර්යවසම් මහතාගේ අත්සනින් යුතුව එම පක්ෂයේ සියලු මන්ත්‍රීවරුන්ට යවන ලද ලිපියකට අනුව 20 වැනි සංශෝධනය පිළිබඳව මන්ත්‍රීවරුන් ප්‍රසිද්ධියේ මත ප්‍රකාශ කිරීමෙන් වැලකී සිටිය යුතුය.

ඒ  පිළිබඳ අදහස් දක්වන දේශපාලන විචාරකයන් පවසන්නේ ලේකම්වරයාගේ ලිපිය මගින් මහජන පරමාධිපත්‍ය හෙවත් ඡන්දය ප්‍රකාශ කළ  ජනතාවගේ අයිතිය මෙන්ම මන්ත්‍රීවරුන්ගේ මානව හිමිකම්ද උල්ලංගනය වන බවය.

ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සහ මහජන පරමාධිපත්‍යයේ බලය තහවුරුකොට ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More