දේශීය පුවත්

හිටපු අමාත්‍ය එක්සත් ජාතික පක්ෂයේ මැදවච්චියේ ආසන සංවිධායක ආචාර්ය මර්වින් සිල්වා මහතා පුවත්පත් වලට ප්‍රකාශයක් කරමින් අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් ගව ඝාතනය තහනම් කිරීමට කටයුතු කිරීම ඇගයීමට ලක් කොට ඇත.

දුටු ගැමුණු රජුගෙන් පසුව එවැනි ක්‍රියාවකට ධෛර්යය තිබූ එකම නායකයා මහින්ද රාජපක්ෂ මහතා බව ද ඔහු පවසයි. ඒ අතර ඊට අදාලව මහින්ද රාජපක්ෂ මහතා විසින් වගකීමක් බාරදුනහොත් එය සතුටින් බාර ගන්නා බවද ඔහු සඳහන්කොට ඇත. ඒ පිළිබඳව අදහස් දක්වන දේශපාලන විචාරකයන් පවසන්නේ මර්වින් සිල්වා මහතා ආණ්ඩුව පැත්තට පිම්මක් පැනීම සඳහා සූදානම් වන බවය.

මේ වන විට මහින්ද රාජපක්ෂ මහතාට වල කැපූ පැරණි සගයින්ගෙන් ආපසු ඔහු ලඟට පැමිණ නැත්තේ මර්වින් සිල්වා සහ සජින් වාස් පමණක් බවද ඔවුන් සඳහන් කරයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More