අයවැයට පෙර ඇමැති මණ්ඩල සංශෝධනයක් සිදු කිරීමට ආණ්ඩුවේ සූදානමක් ඇති බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
20 වැනි ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්දය ලබා දීම සඳහා ඉදිරිපත් වන විපක්ෂ දේශපාලන නියෝජිතයන්ට ද ඇමැති ධුර ලබාදීම එම කැබිනට් සංශෝධනය මගින් සිදු කිරීමට නියමිතය. කැබිනට් ඇමැති ධුර සංඛ්‍යාව 30 කට සීමා වීමේ වගන්තිය 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත වීමෙන් පසු අහෝසි වනු ඇත.
ඒ අනුව ජනාධිපතිවරයාගේ අභිමතය පරිදි කැබිනට් ඇමැති ධුර රාජ්‍ය ඇමැති ධුර සහ නියෝජ්‍ය ඇමැති ධුර සංඛ්‍යාව වැඩි කිරීමට හැකි වනු ඇත.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...