දේශීය පුවත්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතේ නිවැරදි විය යුතු වගන්තිත් ඊට අලුතින් ඇතුළත් විය යුතු වගන්තිත් සහිත නව කෙටුම්පතක් සකස් කිරීමට එකඟතාව පළ කර ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී යුතුකම ජාතික සංවිධානයේ සභාපති ගෙවි...

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අතින් අද (14) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී නව මහාධිකරණ විනිසුරුවරුන් දොළොස් දෙනකුට පත්වීම් ලිපි ප්‍රදානය කිරීම සිදු විය. ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිකුත් කළ මාධ්‍යය නිවේදනයකට අනුව නව මහාධිකරණ විනිසුරු නාම ලේඛනය සහ එම විනිසුරුවරුන් කලින් හෙ...

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නියෝජ්‍ය නායක යූ.ටී.එම්. අන්වර් මහතා පාර්ලිමේන්තු කටයුතු වලදී ස්වාධීනව කටයුතු කිරීමට තම පක්ෂයේ අවධානය යොමු වී ඇති බව පවසයි. පාර්ලිමේන්තු කටයුතු වලදී ස්වාධීනව කටයුතු කිරීම පිළිබඳව පක්ෂයේ උත්තරීතර මණ්ඩලයේ දී අවධානය යොමු වූ බව ද ඔහු වැඩිදුරටත් ප...

උඩුනුවර වෙලම්බොඩ තේ කර්මාන්ත ශාලාවක් තුළ රසායනික ද්‍රව්‍ය යොදා තේ සකස් කරමින් සිටියදී ගම්පොළ විශේෂ කාර්යභා​ර නිලධාරීන් විසින් වටලනු ලැබීය. දීර්ඝ කාලයක් තිස්සේ මෙම කර්මාන්ත ශාලාව තුළ විෂ ද්‍රව්‍ය යොදා තේ සකස් කරන බවට තොරතුරු ලැබී තිබිණි. වරින් වර වැටලීම් කළද දැඩි ආරක...

මත්ද්‍රව්‍යය ජාවාරම් කරුවන් සමඟ සබඳතා පැවැත්වූවේ යැයි සැක පිට අත් අඩංගුවට ගත් පොලිස් මත්ද්‍රව්‍යය කාර්යාංශයේ නිළධාරින් 13 දෙනා මේ මස 22 වනදා දක්වා රිමාන්ඩ් බන්ධානාගාර කර තැබීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ විනිසුරු ලංකා ජයරත්න මහත්මිය විසින් අද දින ...

20 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීම සඳහා කමිටුවක් පත් කිරීමට අග‍්‍රාමාත්‍යවරයා ගත් තීරණය සාධනීය පියවරක් බව සමගි ජනබලවේගය පවසයි. එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී තිස්ස අත්තනායක පැවසුවේ එම තීරණය 20 වන ආණ්ඩු...

එක්සත් ජාතික පක්ෂය තුළ තවමත් නිමවී නොමැති නායකත්ව අර්බූදය විසඳීමට එජාප කෘත්‍යාධිකාරි මණ්ඩලය අද සවස 03.00ට රැස්වීමට නියමිත බව එජාප මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි. බොහෝ විට අද දින එජාපයේ මීළඟ නායකයා පත් කිරීම සම්බන්ධයෙන් වන වාදය අවසන් වනු ඇති බවට ඒ මහතා විශ්වාසය පළ කළේය. එජාපයේ...

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධූරයට පත්වීමෙන් පසු “වියත්මග” සභාපතිවරයා ලෙස ඇතුල්කෝට්ටේ වියත්මග කාර්යාලයේදී පළමු වරට සාමාජිකයන් හමු විය. ජනපති මෙහිදී සඳහන් කළේ ය. “වියත්මග” විවිධ ක්ෂේත්‍ර ඇතුළත් පුළුල් පරාසයක විහිදුණු, උගතුන්ගෙන් බුද්ධිමතුන්ගෙන් සහ ව්‍යවසායකයන්ගෙන් සැදු...

දෙමළ ජාතික සන්ධානය ගොඩ නැගීමේදී මූලිකත්වය ගත් පක්ෂය වන ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ මහලේකම් කේ. තුරෙයිරාජසිංහ මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව වාර්තාවේ. තුරෙයිරාජසිංහ මහතාගේ ඉල්ලා අස්වීමේ ලිපිය පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතා වෙත යොමු කර ඇත. ඔහුගේ ඉල්ලා අස්වීම සම්බධයෙන් අදහස් දක්වන ...

රුහුණු, පිහිටි, මායා නමින් එදා රජ කාලයේ පවත්වාගෙන ගිය අයුරින් පළාත් සභා නවයක් වෙනුවට පළාත් සභා තුනක් පමණක් පවත්වාගෙන යාමට විද්වතුන් ලබාදුන් යෝජනා රජයටද ලබාදෙන බව පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය ඇමැති රියර් අද්මිරාල් සරත් වීරසේකර පවසයි. පළාත් සභා නියෝජිතයන් හා ප්‍රාදේශීය සභා...

දැනට ගැසට් කර ඇති විසිවැනි ව්‍යවස්ථා සංශෝධනයේ ඇති අඩුපාඩු නිවැරැදි කර ඒ වෙනුවට වෙනත් ගැසට් පත්‍රයක් නිකුත් කරන බව ඇමැති විමල් වීරවංශ ප්‍රකාශ කළේය. දැනට ගැසට් කර ඇති කෙටුම්පතේ ඇති ඇතැම් ගැටලු සම්බන්ධව තමාද ඇතුළුව පක්ෂ නායකයන් කිහිප දෙනකුම අගමැතිවරයාගේ අවධානය යොමු කළ බව කී ...

පළාත් සභා නවය නඩත්තු කිරීම සඳහා පසුගිය වසරේදී (2019) පමණක් මධ්‍යම රජය රුපියල් කෝටි 21,878 ක වැය බරක් දරා ඇත. පළාත් සභා මගින් උපයන ආදායම ඒවායේ වියදම පියවා ගැනීමට ප්‍රමාණවත් නොවීම නිසා දිගින් දිගටම මධ්‍යම රජයට මෙසේ ඒ වෙනුවෙන් වියදම් කිරීමට සිදුව ඇති අතර මෙය මධ්‍යම රජය...

එම්.ඒ.එල්.එම්. හිස්බුල්ලා මහත නැගෙනහිර පළාතේ මහ ඇමති ධූරය දරණ කලය තුළ නැගෙනහිර පළාතේ අන්තවාදී සංවිධාන වලට ආයුධ ලබාදුන් බව නැගෙනහිර පළාත් හිටපු නියෝජ්‍ය පොලිස්පති එඩිසන් ගුණසේකර මහතා පාස්කු කොමිසම හමුවේ සාක්ෂි දෙමින් සඳහන් කළේය. එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ නැගෙනහිර පළාතේ සාමාන්‍...

රටේ ජෛව විවිධත්වයෙන් 30% ක් රැදී තියෙන්නේ 5/2001 චක්‍ර ලේඛනය මගින් ආරක්ෂා කරපු අවශේෂ වනන්තර වලිනුයි. රටේ හදවත මධ්‍යම පළාතයි. අවශේෂ වනාන්තර සමාගම්වලට වාණිජ්‍ය වගාවන් සඳහා ලබාදීමට රජය කටයුතු කරමින් සිටිනවා. මාතලේ දිස්ත්‍රික්කයේ හෙක්ටයාර 1802 විනාශ වෙනවා. මධ්‍යම පළ...

විසිට් වීසා ලබාගෙන පැමිණ මාර්තු 1 වන දිනෙන් වීසා කල් ඉකුත්වූ විදේශිකයින් හට එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් පිටවීමට දී තිබූ කාලය පසු ගිය අගෝස්තු 11 දිනයෙන් අවසන්වී ඇති අතර සහන කාලයද සැප්තැම්බර් 11 දිනෙන් අවසන් වූ බව එරට රැදී සිටින පිරිස් පවසති. වීසා කාලය අවසන්ව දඩ ගෙවීමට සිදුවෙන පුද්ගලයින...

සෝමාලියාවේ මොගඩිෂු අගනුවර රැඳීසිටින ශ්‍රි ලාංකිකයින් පිරිසක් කොවිඩ්ව සංගත තත්ත්වය හේතුවෙන් දිවයිනට පැමිණීමට නොහැකිව අසීරුතාවට පත්ව සිටින බව වාර්තා වනවා. මෙලෙස ලාංකිකයින් 13ක් මාස 06 කාලයක් වැටුප් ද නොමැතිව මොගඩිෂු අගනුවර රැඳීසිටිනවා. සෝමාලියාවේ ශ්‍රි ලංකා තනාපති කාර්යාලයක් නොම...

එක්සත් ජාතික පක්ෂයේ නව නායකත්වය තෝරා ගැනීමේ විශේෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් හෙට (14) පැවැත්වීමට නියමිතව ඇත. සිරිකොත පක්ෂ මූලස්ථානයේ හෙට පස්වරු 3ට පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම පැවැත්වෙන බව පක්ෂ මහලේකම් අකිල විර...

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට සංශෝධන කිහිපයක් එක් කළ යුතු බව රජයේ හවුල්කාර පක්ෂ කිහිපයක් විසින්ම යෝජනා කර ඇත. එම සංශෝධන ඇතුලත් නොවන්නේ නම් පනතට සහාය දීම ගැන නැවත සලකා බැලීමට සිදුවන බව රජයේ හවුල්කාර පක්ෂයක නායකයෙකු විසින් සති අන්ත පුවත්පතකට  සඳහන් කර තිබේ. කැ...

මිලින්ද මොරගොඩ මහතා ඇමෙරිකානු රජයේ ඔත්තුකරුවෙකු ලෙස ක්‍රියාකොට ඇති බව ‘Wickileaks’ මඟින් එළිදරව් වූ ඒ මහතාගේ  නම සඳහන් කේබල් පණිවිඩ 150 ක් මගින් තහවුරු වී ඇති බැවින් ඔහු තානාපතිවරයෙකු ලෙස පත් කිරීම් නොකළ යුතු බව ජාතික සංවිධාන එකමුතුව විසින් පාර්ලිමේන්තුවේ උසස් බලතල පිළිබඳ කාරක සභාවට පැමිණි...

රටට යෝග්‍ය නව ව්‍යවස්ථාවක් සැකසීමට ජනතාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට බහුතර බලයක් දී ඇතැයි මහා සංඝරත්නය පෙන්වා දෙති. ජනතා අපේක්ෂාව පියවරින් පියවර ඉටු කරමින්  ස්වයංපෝෂිත ආර්ථිකයක් ගොඩනැගීමට ජනාධිපතිවරයා යන ගමන දෙස මහත් සතුටින් බලා සිටින බව උන්වහන්සේ පැවසූහ. ඓතිහාසික අනුරාධපුරය...

සම්බන්ධ පෙර පුවත්
දේශීය පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...

දේශීය පුවත්

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...

දේශීය පුවත්

තමිල්නාඩුවට ගිය ශ්‍රී ලාංකික දෙමළ ජනයාට ස්ටාලින් නිවාස හදයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...

දේශීය පුවත්

තිලීපන් අහිංසක මිනිහෙක් නෙවෙයි මිනීමරු ත්‍රස්තවාදියෙක්- අරුන් සිද්ධාර්ත

කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...

දේශීය පුවත්

මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම්ට විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...

දේශීය පුවත්

“මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද?”- මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කෙරේ

විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...

මුහුණු පොතෙන්

ස්වරාජ්‍ය පාලනය

“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...

දේශීය පුවත්

මාළිගාකන්ද අධිකරණය ආසන්නයේ වෙඩිතැබීමක්… කුඩා දරුවකු මියයයි

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...

දේශීය පුවත්

හරක් කටාට උදව් කළ පී.සී ගේ මව සහ මස්සිනා අත්අඩංගුවට

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...